💜️ Good Morning බාබා.
🌸 Good Morning කුකී. ඔයා ගොඩක් වෙලාද නැගිටලා.
💜️ දැන් ටිකකට කලින් වගෙ නැගිට්ටේ.
🌸 අද office යන්නෙ නැද්ද.
💜️ අද meeting මුකුත් නැහැ එක නිසා යන්නෙ නැහැ.
🌸 ම්ම් මම wash කරන් එන්නම්.
💜️කො එන්න මම ඔයාව wash කරන්න.
🌸 මට පුළුවන් කුකී.
💜️ මොකද අනෙ ඔච්චර ලැජ්ජ වෙන්නෙ මෙහෙ එන්න.
ජන්කුක් හනාව උස්සගෙන washroom එකට ගිහින් හනාව wash කරලා එක්කගෙන ඇවිත් closet එකෙන් ඇදුමකුත් අරන් අන්දලා දෙන්නා එක්ක පහලට ගියෙ breakfast ගන්න.
🧓 Good Morning චුටි නෝනා.
🌸 good morning අජුම්මා. කුකී ඔම්මාව දැක්කාද.
💜️ ඔම්මාට මොනද වැඩ වගයක් තියෙනවා කියලා ගියා. එන්න breakfast ගන්න.
🌸 හ්ම්.
.
.
.
.
.
.
.
.
.
.
.
🌸 කුකී වැඩක්ද.💜️ නැහැ මැණික මේ file ටික check කරා. මොකද උනේ.
🌸 කමමැලි අනෙ.
💜️ අපි film එක්ක බලමුද.
🌸 එත් ඔයා වැඩකනෙ.
💜️ මෙවා හදිස්සි නැහැ නිකන් ඉන්න නිසා බැලුවේ. කො එන්න දැන් මොකක්ද බලන්නෙ.
🌸 ඉන්න මම select කරන්නම්.
💜️ හරි ඔයා select කරන්නකො මම ගිහින් popcorn අරන් එන්නම්.
.
.
.
.
.
.
.
🌸 කුකී popcorn ඉවරයි මම අරන් එන්නම්.💜️ යා නැගිටින්න එපා. මම අරන් එන්නම් ඔයා ඉන්න.
🌸 අයියො කුකී මෙහෙම එක තැනකට වේලා ඉන්න බැහැනේ.
💜️ ඔහොම ඉන්න මම අරන් එන්නම්.
🌸 කුකී banana milkshake ඔනා.
💜️ ඉස්සරහට මගෙ කොල්ලාගෙන් මගෙ banana milkshake ටික පරිස්සම් කරන්න වෙයි වගෙ.
🌸 කියන්න බැහැ දැනුත් මට බොන්න හිතෙන්නේම banana milkshake මනෙ. දැන් අරන් එන්න.
💜️ හරි ගෙන්නම්.
.
.
.
.
.
💜️ බාබා අපි park එකට යමු.🌸 හා යමුකො කුකී. ඔහොම ඉන්න මම ඉක්මනින් ලැස්ති වෙලා එන්නම්.
YOU ARE READING
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...