ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟟

486 52 0
                                    

𝘼𝙛𝙩𝙚𝙧 3 𝙮𝙚𝙖𝙧𝙨 𝙡𝙖𝙩𝙚𝙧.

මේ අවුරුදු තුනට ගොඩක් දෙවල් වෙනස් වෙලා. හනාගෙයි ජන්කුක්ගෙයි අදරේ සන්කෙතය jeon jungwook මෙ ලොකයට ඇවිත් අවුරුදු 3ක්... ජන්කුක්ගෙ වැඩෙම චුටි වූකී එක්ක කාලෙගෙවන එකමයි.

🌸 වූකී මේ ටික විතරක් කන්නකො.

💝 එපා ඔම්මා වූතීත එපා.  

🌸 එහෙම බැහැනේ වූකී කන්නකො බාබා. සෙරම කැවොත් වූකීට මොන දෙයක් දෙන්නම්. ගුකීට මොනද ඔනා එහෙනම්.

💝 වූතීත අප්පාගෙන් තිත් එක්ක ඔනා.

🌸 අප්පා හවසට එනවානෙ එතකොට වූකීට kiss ගොඩක් දෙයි.

💝 බැහැ වූතීත දැන් අප්පාට තිත් එක්ක දෙන්න ඔනෙ අප්පා වූතීතත් kiss දෙන්න ඔනා.

🌸 හරි වූකී මේ සෙරම කැවොත් ඔම්මා වූකීව එක්කගෙන යනවා අප්පාගෙ office එකට.

💝 තින්තා එහෙනම් වූකීට ඔත්තොම ඔනා.

🌸 හ්ම්ම් වූකී අපි අප්පාට lunch එකත් අරන් යමුකො.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

At Jeon Enterprise

🌾 Good Afternoon ma'am. sir cabin එකෙ ඉන්නවා.

🌸 Thanks Miss. Eva... මීරා ඔන්නි ඉන්නවාද.

🌾 yes ma'am.

ජන්කුක්ගෙ office එකට අව හනා reception එකෙන් ජන්කුක් ඉන්නවාද කියලා දැන ගෙන ජන්කුක්ගෙ cabin එකට ගියා.

💝 හර්බොදි.

💢 අනෙ වූකී බාබා. මොකද මෙහෙ.

💝 වූති ඔත්තොම කෑවා නිතා  අප්පාගෙන් තිත් එක්ක ගන්න ඔනා වූතීට  අප්පාට තිත් එතතුත් දෙන්න ඔනා එතට ඔම්මා එත්ත අවා.

🌸 මෙයා දැන් කන්න හොරයි අප්පා දවල් කෑම කනකොට මොනද ඔනෙ හැහුවාම අප්පාගෙන් kiss එක්ක ඔනාලු. ජන්කුක්ගෙ lunch එකත් අරන් අපි දෙන්නා අවා.

💢 දුව ගිහින් කුකීට කෑම එක දෙන්නකො එතකන් වූකී මම ලග තියා ගන්නම් තව ටිකකින් වූකීව එවන්නම්කො එයාගෙ අප්පාට kiss එකක් දෙන්න.

🌸දේ අප්පා. වූකී හර්බොජිට කරදර නොකර ඉන්න හොදේ.

💝 හලි ඔම්මා වූතී ගොත් බොයි තෙනෙත්නෙ.








𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Where stories live. Discover now