ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟚𝟘

852 68 19
                                    


💝 ඔම්මා.

🌸 මගෙ වූකී නැගිට්ටාද.

💝 දෙ ඔම්මා කො අප්පා.

🌸 ඔයගෙ අප්පා තම නිදි වූකී. කො එන්න ඔයගෙ milkshake එක බොන්න.

💝 ඔම්මා අද saturday නිසා අප්පා ගෙදර නෙද.

💜️ ඔව් champ ඔයගෙ අප්පා අද ගෙදර.

🌸 මොකද කුකී කරන්නෙ මෙතන වූකීත් ඉන්නවා.

හනා වූකීගෙ milkshake එක හදන ගමන් ඉන්නකොට ජන්කුක් එතනට ඇවිත් හනාගෙ තොල් වලට පොඩි කිස් එක්ක දිලා එහෙට වෙනවා.

💜️ ඇයි මම කිස් එක්ක දුන්නෙ මගෙ wifeටනෙ නෙද වූකී ඔම්මා මගෙ නෙද.

💓 No අප්පා. ඔම්මා අප්පාගෙ නෙවෙයි ඔම්මා සූකීගෙ.

💜️ ඕඕ මගෙ little champ අද උදෙන්ම නැගිටලානෙ.

🌸 එකනෙ කුකී මත් බැලුවේ මොකද සූකී අද උදෙන්ම නැගිටලා.

💓 අප්පා කිව්වේ අද සෙහී එනවා කියලා.

💜️ සෙහී නිසාද අද මගෙ කොල්ලා උදෙන්ම නැගිට්ටේ. එත් සෙහී එන්නෙ නම් හවස් වෙලා.

💓 අනෙ අප්පා සෙහීට දැන්ම එන්න කියන්නකො.

🌸 හරි හරි දැන් මෙතන අප්පාලා අදල්ලා කියෙව්වා ඇති ගිහින් wash දගෙන එන්න. මම breakfast හදලාත් ඉවරයි. වූකී ඔයා සූකී එක්ක ගිහින් wash එක්ක දගෙන  එන්න වූකී.

💝 okay ඔම්මා. එන්න සූකී.

💜️ බාබා.

🌸 ම්ම්ම්.

💜️ කො මගෙ morning kiss එක.

🌸 මම දුන්නෙ ඔතකොට ඔයා නිදිනෙ.

💜️ එහෙම කියලා හරි යන්නෙ නැහැ මට කිස් එක්ක දෙනකම් මම මෙතනින් යන්නෙ නැහැ.

🌸 හරි කො ඔහොම ඉන්න. දැන් හරිනෙ.

💜️ මොකක්ද බාබා එක පොඩි kiss එකක්නෙ.

🌸 කුකී ගිහින් wash දගෙන එන්න.

💜️ බාබා අද අජුම්මා එනවා කිව්වා නෙද. ඇයි තම නැත්තෙ වෙනදාට ගෙදර ගිහින් එනකොට උදෙන්ම එනවානෙ.

🌸 එක තමයි කුකී මත් හිතුවේ. මොකක් හරි කරදරයක්ද දන්නෙ නැහැ. ඔයා wash එක්ක දන්න යන්නකො මම කොල් කරලා බලන්නම්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
💝 අප්පා හෙට අරී නුනාගෙ birthday එක නෙද මට gift එකක් ගන්න ඔනා අරී නුනාට දෙන්න.

𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Où les histoires vivent. Découvrez maintenant