Engagement Day🌼 හනා කො ඉක්මන් කරන්න දැනටමත් පරක්කු වෙනවා.
යුමි හනා ලැස්ති වෙන room එකට අවේ හනා ලැස්ති වෙලා ඉවරද බලන්න.
🌸 හරි බම් ඉවරයි.
🌼 අද තමුසෙගෙ wedding එක නෙවෙයි engagement එක ඉතින් ඔච්චර ලැස්ති වෙන්න ඔනෙ නැහැ.
🌷අද නම් අපෙ හනා සුරන්ගනාවියක් වගෙ හරිම ලස්නයි.
🌸 ඇයි බම් මම විතරක්දයි ඔයාලාත් ලස්නයිනෙ.
🌼 මට හිතෙන්නෙ ජන්කුක් අද engagement එක විතරක් නෙවෙයි wedding එකත් ගනි මෙයව දැකලා.
🌸 යමුද දැන් පරක්කුයි කිව්වා නෙද.
🌼 ආ කෙල්ලට කොල්ලාව දකිනකන් ඉවසිල්ලක් නැහැ වගෙ.
🌷මේ එක නෙවෙයි අද ජන්කුක් මාරම හැන්සම් වගේම මාරම හොට්...
🌼 මේ සෙමි දැන් යමුද මෙතන එක්කෙනෙක්ට ඉවසිල්ලක් නැහැ ජන්කුක් ඔප්පාව බලනකන්.
Hana
Yumi
Semi
ВЫ ЧИТАЕТЕ
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Фанфикමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...