ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟠

726 85 10
                                    

Next day morning

Hana pov 🌸

මම උදේ ඇහැරුනෙ යටි බඩේන් දැනුන වෙදනාව නිසා... එහෙම්ම ටික වෙලාවක් ඉන්නකොට තමයි තෙරුනෙ මම ඉන්නෙ ජන්කුකීගෙ පපුවට තුරුල් වේලා නෙද කියලා... මං හිමිට ජන්කුකීගෙන්  ටිකක් එහට වේලා බැලුවේ මගෙ කුකීගෙ මුහුණ දිහා.. හා පැටියෙක් වාගෙ නිදන් ඉන්න විදිහ මෙයා... මම කුකීගෙ නලලට වැටිලා තිබ්බ කොණ්ඩ කෑලි ටික එහාට කරද්දි කුකීට ඇහැරුනද කොහෙද. මටත් අත තියාගෙන ඉන්න බැහැනේ...

🌸 Good Morning කුකී.

💜️ Good Morning පැටියෝ.

එහෙම කියලා මගෙ lips වලටයි නලලටයි soft kiss එකක් දුන්නා..

💜️ කෝ මටත් morning kiss එක්ක දෙන්නකො බාබා..

මේ ඉල්ලන විදියට නොදි ඉන්නෙ  කොහොමද..අනෙ මෙයා  කොහොම මෙච්චර cute වෙනවාද මන්නදා..

🌸 හා හා දෙන්නම්..

මම ඉතින් ජන්කුකීගෙ කම්බුලටයි lips වලටයි චුටි kiss එක්ක දුන්නා.

🌸 කුකී අත ගන්නකො මට නැගිටින්න...

💜️ තව විනාඩි 5 ක් මෙහෙම ඉමුකො බාබා...

🌸 ඔයා විනාඩි 5ක් නෙවෙයි විනාඩි 30ක් උනාත් ඉන්නකො මව අත ඇරලා මට wash එක්ක දාගන්න ඔනා...

මම කොහොම හරි ජන්කුකීගෙ අත් වලින් බෙරිලා ඇදෙන් නැගිටින්න හැදුවේ එත් එක්ක මට මතක් උනෙ මම ඇදුන් නැතුව නෙද ඉන්නෙ කියලා එහෙම්ම bedsheet එක අරන් ඇගෙ ඔතාගෙන නැගිටින්න හැදුවාත් නැගිට්ටාට අපාහු මාව ඇදෙන් ඉන්ද වුනේ යටි බඩින් දැනෙන වෙදනාව නිසා...

Hana pov end

හනා ඇදෙන් ඉන්ද  වුනාම ජන්කුක් ඇස් ඇරලා බැලුවේ ඇයි කියලා..

💜️ පරිස්සමින් බාබා කොඑන්න මම ඔයාව wash කරන්නම්.

ජන්කුක් එහෙම කිව්වාම හනා චෙරි ගෙඩියක් වගෙ රතු උනා ලැජ්ජාවටත් එක්ක...

💜️ මොකද බාබා රතු වේලා ලැජ්ජ වෙන්න එපා.. මෙ බලන්නකො මැණික අපි දෙන්නා husband and wife නේ so don't be shy my love... අනික මම ඔය සෙරම දැකලා ඉවරයිනෙ මොකටද වහාගෙන ඉන්නෙ...

🌸 යා ඔප්පා මම යනවා wash එක්ක දන්න..

💜️ කො ඉන්න මම එක්ක යන්නම්...

𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Donde viven las historias. Descúbrelo ahora