ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟜

878 112 3
                                    

(A/N Sorry ඉස්සල්ලා chapter එක number එක වැරදුනා.)

At Jeon Enterprise

💚 මොකද බන් මෙ තනියෙන් හිනා වෙන්නෙ.

💛 මෙ තෙ මුට පිස්සුවත් හැදිගන එනවාද.

💚 කියන්න බැහැ තම ගනක් නැහැනෙ අපි මෙතන ඉන්නවා කියලා ජිමිනෝ කරමුද හොද වැඩක්.

💛 හා කරමු.

ජන්කුක් එයාගෙ office room එකට වෙලා හානා ගැන කල්පනා කර ඉන්නකොට ජන්කුක්ගෙ යලුවො දෙන්නත් එතනට අවාත් ජන්කුක් දන්නෙ නැහැ තෙහ්‍යුනුයි ජිමිනායි කතා වෙලා ජන්කුක්ට table එකෙ තිබුණු වතුර විදුරුවෙන් ගහන්නෙ ජන්කුක් මෙ ලොකෙට ගෙන්න.

💜️ මොනද බම් කරන්නෙ.

💚 උබ මොන ලොකෙද හිටියෙ.

💛 අනිවාර්යයෙන්ම හානාගෙ ලොකෙ වෙන්නැති.

ජන්කුක් ටෙ ජිමින් තුන් දෙනම කතා කරන අතරතුර ජන්කුක්ගෙ secretary  cabin එක ඇතුලට එන්න permission ඉන්නවා

💜️ එන්න මිරා.

💫 jungkook sir mr. Jeon කිව්වා engagement එකට hall එකක් බලලා book කරන්න කියලා තව සති දෙකක්නෙ තියෙන්නෙ කියලා.

💜️ හරි මිරා මම හවසට එ වැඩෙට යන්නම්.

💫 okay sir.

Meera engagement එකක් ගැන කිව්වාම teamin ඩබල ජන්කුක් දිහා බලාගෙන හිටියෙ එ ගැන පැහැදිලි කරන්න වගෙ බැල්මකින්.

💚  ජන්කුක් කගෙද බම් engagement එක. 

💜️  වෙන කගෙද ඉතින් මගෙ තමයි.

💛 මොකක් එතකොට හානා උබ හානාට අදරය කෙරෙ බොරුවටද.

💜️ මෙ අහාන්න ජිමිනා.

💚 මොන අහාන්නද පව් බන් එ කෙල්ල.

💛 මොකද දැන් තමුසෙ හිනා වෙන්නෙ දැන් තමුසෙට හැම දෙම විහිලුවක්ද.

💜️ මෙ අහාපන්කො මම engage වෙන්නෙ වෙන කවරු වත් එක්ක නෙවෙයි හානා එක්ක.

💚 එ මොන හතර බිරි කතාවක්ද තව තමුසෙලගෙ ගෙවල් වලින් වත් මෙක දන්නෙ නැතුව.

💜️ පොඩ්ඩක් හිටන්කො සම්පුර්ණ විස්තර කියනකම්.

ජන්කුක් teamin ඩබලට සෙරම විතර කිව්වා එ දෙන්නත් හොදට රස විද කතාව සෙරම ඇහුවා.

𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Where stories live. Discover now