ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟙

484 67 10
                                    

💗 ඔක්කොම කට්ටිය අවානෙ කො ජිමිනා.

💚 කියන්න දෙයක් නැහැ ඔකා හැමදාම පරක්කුයිනෙ.

❤️ ඔය එන්නෙ කියනකොට.

💚 මොකද කොටො පරක්කු උනෙ.

🌷 මෙයාගෙ හැටි දන්නවානෙ අද උදෙ තමයි Luggage ready කරේ.

💗 යුන්ගියා නැගිටිනවා ගිහින් බස් එකට නගින්න.

💚 හ්‍යුන් අපි බස් එකෙද ජේජු යන්නේ.

💗 නැහැ ට්‍රේන් එකෙ මොඩ කතා කියන්නැතුව නගින්න.

හැමොම බස් එකට නැගලා ගිම්පො airport එකට ගියෙ jeju ගන්න.

At Jeju Inland.•°
.
.
.
.
.
💙 ජන්කුකා resort එකට කිව්වා නෙද අපිට එන්න වාහන එවන්න කියලා.

💜️ දේ හ්‍යුන්. මත් බැලුවේ තම ඇවිත් නැත්තේ ඇයි කියලා. ඉන්න හ්‍යුන් මම කොල් කරලා බලන්නම්.

හැමොම ජෙජු වල නවතින් ඉන්නේ Jeon Enterprise එකට අයිති ජෙජු වල තියෙන resort එකෙ.

💛 ඔනෙ නැහැ කුක්කා අර එන්නෙ.

🖤 ඉක්මනින් යමුද මට නිදිත් මතයි.

💛 යුන්ගි හ්‍යුන් ඔයා fight එකෙත් නිදා ගත්තා නෙද.

🌺 මෙයා ගැන කාතා කරලා වැඩක් නැහැ ජිමිනා.

💗 හැමොම යමුද.

කට්ටියම Resort එකට අපු ගමන් rooms වලට ගියෙ rest එක්ක ගන්න.

°Jungkook and hana room°

Hana pov




🌸 ජන්කුකී wash එක්ක දාගෙන නිදාගන්න. අවා ගමන් ඇද බාදාගෙන.

💜️ ඔයාට ඉරිසියායිද මැණික.

🌸 මම මොකටද ඉරිසියා කරන්නෙ.

💜️ ඇයි ඇද බාදාගෙන ඉන්න නිසා.

🌸 ඔන එකක් කරගන්න මම යනවා wash එක්ක දාන්න.

💜️ බාබා අපි දෙන්නාම එකට wash එක්ක දාමුද.

🌸 ඔයා එක්ක wash දැම්මොත් මට හෙට ඇවිදින්න බැරි වේයි.

💜️ එහෙම උනොත් මම ඔයාව උස්සගෙන හරි යන්නම්.

🌸 කුකී බාබා මට බඩගිනි මම ඉක්මනින් wash එක්ක දගෙන එන්නම් නැත්නම් dinner ගන්න පරක්කු වෙනවානෙ.

𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Donde viven las historias. Descúbrelo ahora