At Jungkook House🌸අප්පායි වූකීයි දැන්ම එන්නෙ නැද්ද.
💝 No ඔම්මා වූතී අප්පා එක්ක තව තෙල්ලම් තරලා එන්නම්.
🌸 හරි එහෙනම් ඔය දෙන්නා අද දවසම සෙල්ලම් කරන්නකො මම යනවා ටේහිව බලන්න.
💝 No ඔම්මා වූතී එනවා. ටේහීව බලන්න. අපි තෙල්ලම් තරලා ඉවරයි නෙද අප්පා.
💜️ මගෙ champ කියනවා නම් සෙල්ලම් කරලා ඉවරයි. මම අද වූකීව ready කරන්නම්කො.
🌸 හරි ඉක්මනින්.
💝 ටේ තම්තොන් තොහෙද ටේහි.
💚 ආ ටේහි තම ලැස්ති වෙනවා වූකී බාබා අපි යමුද ටේහීව බලන්න.
💝දේ අප්පා යන්තො.
💜️ හ්ම් යමු. බාබා ඔයා ජන්මී නුනා ඉන්න තැනින් ඉන්න අපි ඉක්මනින් එන්නම්.
🌸 හරි කුකී.
💝 ටේහී ඔයා අද ලත්තනයි.
🌹 තුමාවො.
💚 එක නෙවෙයි කුකී මට හිතන දෙමද ඔයාටත් හිතෙන්නෙ.
💜️ ම්ම්ම්.
💚 අපි පහලට යමුද මස්සිනා.
💜️ යමු මස්සිනා. වූකී එන්න අපි යමු.
💝 අප්පා වූතී ටෙහීට තිත් එතත් දිලා එන්නම්.
💚 ආ වූකී ටේහීගෙ අප්පා ඉන්න තැනම මගෙ ටේහීට කිස් දෙනවාද.
💝 ටේහී ටේ සම්තොන්ගෙ නෙමෙයි ටේහී වූකීගෙ.
💚 එහෙම උනෙ කවදාද වූකී.
💝 අප්පා ටේහී වූතිගෙ නෙද.🥺🥺
💚 අඩන බාබාලට ටේහීව දෙන්නෙ නැහැ වූකී.
💝 නැ වූතී අඩන්නෙ නැ වූති ගුත් බොයි තෙනෙත් නෙද අප්පා.
💜️ ඔව් ඔව් මගේ වූකී good boy කෙනෙක් එ නිසා ටේහී වූකීගෙ තමයි.
💚 වූකී අපි ගුකීගෙ ටේහිට ලැස්ති වෙන්න දීලා යමු පහලට.
💜️ ඔව් වූකී පහල ඔයගෙ අරී නුනා, යුන්ජේ හ්යුන්, මීශී නුනා, හොසන් හ්යුන්, අයො සෙරම පහලනෙ. එන්න අපි යමු ටේහී එයාගෙ නැනී aunty එක්ක එයි.

YOU ARE READING
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...