At jeon Enterprise💫 sir busan යන staff එකෙ අයව select කරා.
💜️ එහෙ ගිහින් කරන්න තියෙන වැඩ අනුව වැඩ කරන්න පුළුවන් අය නෙද staff එකෙන් ගතෙ..එ වගෙම අපිත් එක්ක යන්න මැඩම් නුත් එනවා.
💫 ඔව් sir දක්ෂම අයව තමයි ගත්තෙ sir.. okay sir.
💜️ කිදෙනෙක් යනවාද.
💫 සෙරම 7ත් දෙනයි.
💜️ හරි මීරා ඔයා එ ගැන එයාට දැනුවත් කරලා ගමන ලැස්ති කරන්නකො.
.
.
.
.
.
.
.
.
.
ඔහොම සතියක් ගෙවිලා ගිහින් busan යන දවසත් අවා.💜️ මීරා සෙරම අය අවාද.
💫 තම Ms. Choi අවේ නැහැ 9යට තව විනාඩි 15ක් තියෙන නිසා අපි ටිකක් බලමු නෙද sir.
🌸 ඔව් ජන්කුකී අපි ටිකක් බලලා යමු හැමොටම කිව්වේ 9යට එන්න කියලානෙ.
💜️ හ්හ්ම්.
👩🌾 Sorry sir මට taxi එක්ක හොයා ගන්න බැරි උනා.
💜️ It's okay.
💫 හැමොම මේ වැන් එකට නගින්න මෙකෙ තමයි අපිට එකට යන්න වෙන්නෙ.
🌸 ජන්කුකී අපි යන්නෙත් මෙකෙද.
💜️ නැහැ මැණික අපි car එකෙ යන්නේ.
At Van
👩🌾 මීරා එක නෙවෙයි කව්ද අර අපෙ sirගෙ අතෙ එල්ලිලා හිටිය girl.
💫 එ sirගෙ wife mrs Hana.
👩🌾👱💧🐚🐦🐸 what.
💫 ඇයි.
🐸 අපි දැනගෙන හිටියෙ නැහැ sir marry කරා කියලා.
👩🌾 එක තමයි.
💫 sir marry කරලා දැනට මාස 3 ක් විතර වෙනවා ඇයි ඔයාලා sirගෙ ring එක දැක්කෙ නැද්ද.
🐦 එත් madam කවදාවත් office එකට ඇවිත් නැහැනෙ.
💧 sir marry කරෙ proposal එකකින්ද.
💫 නැහැ love marriage එක්ක sir university යන කාලේ ඉදන් අදරෙ කරපු girl.
👩🌾 ring එක්ක දකිනවා කෙසෙවත් sir ව බලන්න පුළුවන් meeting එකකදි විතරයිනෙ.
👱 මිරා කොහොමද ඔච්චර විතර දන්නෙ.
💫 මම ජන්කුක් sir හානා ma'am එක්ක එකම university එකෙ හිටියෙ මම ජන්කුක් sir ට වඩා එක year එකක් වැඩි එ කලෙ අපි හොදම යලුවො.
VOCÊ ESTÁ LENDO
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanficමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...