••••After month••••
වෙනදා වගෙම හනා උදෙන්ම නැගිටලා එයාවත් තුරුලු කරන්න ඉන්න ජන්කුක්ගෙ නලලින් kiss එක්ක තියලා wash එක්ක දාගෙන kitchen එකට ගියෙ breakfast හදන්න...
🌸 ( breakfast නම් හරි ජන්කුකීට තව ටිකක් නිදාගත්තදෙන් මෙ ටිකෙම අලුත් project එකට මහන්සි උනානෙ. )
Breakfast හදලා ඉවර නිසා kitchen එකත් clean කරලා garden එකට ගියෙ coffee එකකුත් හදා ගෙනම… එහෙම ටික වෙලාවක් ඉදලා coffee එකත් බිලා mug එකත් අරන් අයෙ kitchen එකට අවේ ජන්කුක්ටත් coffee එක්ක හදලා එකත් අරන් ගියෙ ජන්කුක්ව නැගිටින්න.🌸 කුකී බාබා නැගිටින්නකො දැන් 9 යත් පහු වෙලා.
💜️ බාබා අද sunday නිසා ටිකක් නිදාගන්න දෙන්නකො.
🌸 දැන් ටිකක් නෙවෙයි ගොඩක් නිදාගන්න ගත්තා. දැන් නැගිටින්න මට කමමැලි අනෙ ඔයා ඔහොම ඉන්නකොට.
💜️ අනෙ විනාඩි 5ක්.
🌸 ජන්කුකී.
💜️ හරි නැගිට්ටා මැණික. Good Morning බාබා කො මගෙ morning kiss එක.
🌸 මම නැගිටිනකොටම ඔයාට kiss එකක් දෙනවානෙ ඉතකොට ඔයා නිදිනෙ. ආ මෙ coffee එක බිලා wash දාගෙන පහල එන්න breakfast ගන්න.
💜️ එ උනාට එතකොට මම නිදිනෙ මට kiss එක්ක දෙන්නකො බාබා නැත්නම් මම ගන්නවා.
🌸 දැන් හරිනෙ කො යන්න wash එක්ක දාගෙන එන්න.
.
.
.
.
.
ජන්කුක් wash දගෙන පහලට අවාම හනා එක්ක kitchen එකට ගිහින් breakfast එකත් අරන් ඉවර උනාම ජන්කුක් living room එකට ගියා.. හනා එයාලා breakfast ගත්තු plates හොදලා ඇවිත් ජන්කුක් ඉන්න තැනින් ඉද ගත්තා.🌸 කුකී අපි film එක්ක බලමුද.
💜️ okay. මොකක්ද බලන්නෙ.
🌸 horror එක්ක බලමු. ඔයා film එක්ක තොරගන්නකො මම snack මොනා හරි අරන් එන්නම්.
💜️ ම්ම්ම්.
හනා එක එක ජාතියෙන් snack packet අරන් TV එක ඉස්සරහින් උඩි වෙලා ජන්කුක්ගෙ පපුවට තුරුල් උනා.
💜️ බාබා දැන් horror film බලලා රෑට දගලන්න එපා බයයි කියලා.
🌸 එ රෑටනෙ ඔප්පා තම 11 යිනෙ. කො එක්ක දන්නකො.
YOU ARE READING
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...