Jungkook's house🌸 ජන්කුකී ඔයා අද ඉක්මනින් එන්න ඔනා.
💜️ එ ඇයි මැණික.
🌸 ඇයි මතක නැද්ද අද හැල්මොනිගෙ birthday එක.
💜️ අයියො මැණික අමතක උනානෙ හරි මම ඉක්මනින් එන්නම්. මම දැන් ගිහින් එන්නම්.
ජන්කුක් හනාගෙ නලලින් හදුවක් තියලා එලියට අවේ office යන්න.
💜️ මෙක නැතුව දවසේ වැඩ හරියට කරන්න බැහැ.
🌸 හ්ම් දැන් යන්න.
ජන්කුක් එලියට ගිහින් ආපහු හැරිලා ඇවිත් හනාගෙ තොල් වලට කිස් එක්ක දිලා කර් එකෙ office එකට ගියා... ජන්කුක්ගෙ කර් එක නොපෙනී යනකම් ඉදලා හනා ගේඇතුලට ඇවිත් හවසට හැල්මොනිගෙ ගෙදර යන්න ඇදුම් ලැස්ති කරලා ගෙ අස් කරලා tv එක on කරෙ මොකක් හරි drama එකක් බලන්න.
At Evening
🌸 මෙ ජන්කුකී තම නැහැනෙ මෙයට අමතකවත් උනාද කොල් එකක් අරන් බලන්න ඔනා.
🌸 මොකද මෙයා කොල් answer කරන්නෙ නැත්තෙ.
📞📞📞
📲💜️ Hello Baby.
🌸 ජන්කුකී ඔයා කොහොමද ඉන්නෙ.
💜️ office එකෙනෙ බාබා.
🌸 මම උදෙ කියපු එක මතක නැද්ද.
💜️ මොකක්ද උදේ කිව්වේ. අයියො බාබා sorry අමතක උනානෙ ඔයා ලැස්ති වෙලා ඉන්න මම ඉක්මනින් එනවා. Bye Love you.
හනාට වචනයක් වත් කතා කරන්න දෙන්නෙ නැතුව ජන්කුක් පොන් එක කට් කරෙ හනාගෙන් බැනුම් අහාන්න වෙන නිසා.
Halmoni's Home
💜️🌸 Happy Birthday හැල්මොනි.
👵 Thank you මගේ කුකී Thank you හනා ඔයාලා පරක්කුයි සෙරම අය ඇවිත් ඉන්නෙ.
🌸 sorry හැල්මොනි මේ ඔයගෙ කුකී තමයි පරක්කු වෙලා අවේ.
💜️ නැහැ හැල්මොනි ඉක්මනින් එන්න තමයි හිටියෙ meeting එක ඉවර වෙන්න ටිකක් වේලා ගියා.
💢 හරි හරි දැන් අවානේ දැන් අපි cake කපමු.
🧚 හනා ඉමෝ.
🌸 ඔහො අරි බාබා කොහොමද බාබාට.
🧚 මට හොදයි ඉමෝ.
YOU ARE READING
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...