Author pov
Hana' s house
අවුරුදු ගානක් නොවෙනස්ව අදරය කරපු හනාකුක් අද නිතියෙන්ම එ දෙන්නාගෙ වෙන්න සුදානම්.
හනා wedding dress එකත් ඇදගෙන කාමරයට වේලා හිටියෙ එයාව make up කරන්න එන Meke up Artist එනකන්. Meke up කරන්න පටන් අරන් විනාඩි 15කින් විතර සෙරි යුමි එක්ක හනාගෙ room එකට එනවා.
🌷 අනෙ බලන්නකො යුමී අපෙ හනා අද ගොඩක් ලස්නයිනෙ.
🌼 එක තමයි. හනා ජන්මී නුනා කිව්වා වගෙ ඔයාට simple make up එක නිසා ඔයාගෙ ලස්නයි වැඩි වෙලා.
🌷 අපි අනිත් room එකට යනවා ready වෙන්න.
🌸 okay. වැඩිය meka up කරන්න එපා කොච්චර කරත් උපන් කැත අරින්න බැහැනේ.
🌷 මම කිව්වා කියලා හිතා ගන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.Jungkook 's house
💚 මෙ ජිමිනෝ මම උබට දෙයක් කියන්නද.
💛 මොකක්ද ටේ.
💚 අද එක්කෙනෙක් මරම ලස්නයි බන්... වෙනදාට තියෙන වදුරු ගතිය නැහැ අද.
💜️ අනෙ යනවා යන්න මම කොහොමත් ලස්නයි තමා.
💙 වාව් කුකී ඔයා අද හරිම ලස්නයි. මගෙ චුටි මල්ලි ගොඩක් ලොකු වෙලානේ.
ජන්කුක් ජිමින් ටේහ්‍යුන් හිටිය room එකට අව නම්ජුන් ජන්කුක් දිහා බලගෙන කිව්වේ ඇස් වල කදුළු පුරවන්.
💖 එක තමයි ජුන් අපෙ පොඩ්ඩා ගොඩක් ලොකු වෙලා marry කරන්න තරම්.
💚 ජිමිනෝ මෙ බලන්නකො හනාගෙ ලස්සන.
ටෙහ්‍යුන් එක සැරෙම හනා ගැන කිව්වාම ජින් එක්ක කතා කර කර හිටිය ජන්කුක් ටෙහ්‍යුන්ගෙ පැත්ත බැලුවේ මොකක්ද කියලා අහාන්න බැල්මකුත් දාගෙන.
💛 අනෙ බලන්නකො හරි ලස්නයි මෙ බලන්න හ්‍යුන්.
💜️ කෝ මටත් පෙන්නන...
💚 බැහැ මෙ එන්නකො ජින් හ්‍යුන් බලන්න හනාගෙ ලස්සන.
ටෙහ්‍යුන් යුමිට කියලා දාගත්ත හනාගෙ පොටො එක ජන්කුක්ට පෙන්නෙ නැතුව අනිත් අයට පෙන්නන ගත්තා.
VOUS LISEZ
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...