👱 Excuse me sir.💜️ yes.
👱 sir ma'am.
💜️ මොකද ගොත ගහන්නෙ ඉක්මන් කියන්න හනාට මොකද.
👱 sir ma'am පහල garden එකෙ faint වෙලා.
එක දැන ගත්තා ගමන් ජන්කුක් කෙලින්ම දුවන් ගියෙ garden එක තියෙන පැත්තට. ජන්කුක්ගෙ පිටිපස්සෙන් හනා faint උනා කියලා කිව්ව girl අවා.
💜️ what, ඉක්මන් doctorට කොල් කරලා ගෙන්න ගන්න.
👱 doctorට කතා කරා sir.
💜️ දැන් හනා කොහොද ඉන්නේ.
👱තම garden එකෙ bench එකෙ තමයි sir ඉන්නෙ.
💜️ හනා මැණික කාතා කරන්නකො මාව බය කරන්නෙ නැතුව.
💜️ හනා.
ජන්කුක් හනාව උස්සගෙන room එකට යන ගමන් හනාට කතා කරෙ සිහිය ඇවිත්ද බලන්න. ජන්කුක් හනාව bed එකෙන් තියලා එයාගෙ එහා පැත්තෙන් වඩි උනෙ doctor එනකන්.
💫 sir doctor අවා.
👩⚕ Mr.Jeon ඔයාට පොඩ්ඩක් එලියට යන්න පුළුවන්ද මම Mrs.Jeonව check කරනකන්.
💜️ okay doctor.
ජන්කුක් room එකෙන් එළියට ගියෙ එයාගෙ office එකෙ staff එකෙ හිටිය අයත් එක්කම.
💫 sir කලබල නැතුව ඉන්න ma'amට කිසි ප්රශ්නයක් නැතුව ඇති.
👱 ඔව් sir, sir ඔහොම හිටියාම කව්ද ma'am,ව බලන්නෙ.
විනාඩි 20කින් විතර doctor හනාව check කරලා room එකෙන් අවේ හිනා උනු මුහුණෙන්.
💜️ doctor මගෙ හනාට මොකද වෙලා තියෙන්නෙ.
👩⚕ relax mr.jeon mrs.jeonට කිසිම ප්රශ්නයක් නැහැ.
💜️ Thank god එත් doctor හනා faint උනේ.
👩⚕මම කියලා ඉවර නැහැ mr.jeon
Congratulations Mr.Jeon. Mrs.Jeon Pregnant.💜️ එ කියන්නෙ doctor මම.
👩⚕ yes mr.jeon you are going to be a father.
💫👱 Congratulations sir.
💜️ Doctor මට හානාව බලන්න පුළුවන්ද.
👩⚕ පුළුවන් තම mrs jeon සිහිය ඇවිත් නැහැ තව ටිකකින් සිහිය එයි.
💜️ okay doctor.
ජන්කුක් room එකට ඇවිත් හනා ලගින් වාඩි වෙලා ඔලුව අත ගන්න ගත්තෙ ගොඩක් සතුටින් එත් එක්ක හනාට සිහිය එනවාත් එක්ක ජන්කුක් හනාව තුරුලු කරන් මුලු මුහුණෙම soft kiss තියෙන්නෙ ගොඩක් අදරෙන්.
CZYTASZ
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...