Next day morning🌸 ජන්කුකී නැගිටින්නකො බාබා අද office යන්න නැද්ද.
💜️ අද යන්න බැහැ වගේ. මට තව ටිකක් නිදාගන්න දෙන්නකො.
එහෙම කියපු ජන්කුක් හනාවත් එයා ලගට ඇදගෙන තුරුලු කරන්න නිදාගත්තා.
🌸 ජන්කුකී ඔයාට ඔනෙ නම් තව ටිකක් නිදාගන්න මාව අතරින්නකො.
💜️ බැහැ බාබා.
🌸 අනෙ කුකී තව ටිකකින් අරී එනවා breakfast හදන්නත් ඔනා කො අත ගන්නකො බාබා.
💜️ කිස් එක්ක දෙන්නකො.
🌸 හරි දැන් අත ගන්නකො දුන්නානෙ.
💜️ මදි වගෙ තව එක්ක.
🌸 අනෙ ඔප්පා කො ඔහොම ඉන්න.
එහෙම කියපු හනා ජන්කුක්ගෙ මුලු මුහුණෙම soft kiss තිබ්බා..
🌸 දැන් වත් අත ගන්නකො.
💜️ හ්ම්ම්.
🌸 ඔයා තව ටිකක් ඉතින් නිදාගෙන එන්න.
හනා අයෙ ජන්කුක්ගෙ තොල් වලට පොඩි කිස් එක්ක දීලා kitchen එකට ගියෙ අරී එන නිසා ඉක්මනින් breakfast හදන්න..
Ding Ding•••
🧚 හනා ඉමෝ.
🌸 අරී බාබා. උදෙන්ම ඇවිත්නෙ. ඇතුලට එන්න ජුන් ඔප්පා.
💙 හනා කුකී office ගියාද.
🌸 නැහැ ඔප්පා තම නිදි. අද office යන්නෙ නැහැලු.
💙 මේ කමමැලි කොල්ලා කවදා හැදෙයිද දන්නෙ නැහැ.
🌸 හැමදැම උදෙට මගෙ පන යනවා මෙයාව නැගිට්ටවලා.
🧚 අපො කුකී සම්චොන් තම දොයිද.
🌸 ඔප්පා breakfast අරන් යන්න.
💙 ඔනෙ නැහැ හනා මම breakfast ගත්තා. එහෙනම් මම යනවා. Princess අප්පා ගිහින් එන්නම්.
🧚 අප්පා ඔයා එන්න ඔනේ නැහැ හෙට මම කුකී සම්චොන් එත්ත එන්නම්.
💙 හෙට වෙනකම් ඉන්න බලන් අවේ.
🧚 ඔව් මම ඔම්මාට තිව්වා.
💙 හරි හරි මම යනවා හනා. කුකීටත් කියන්න මම ඇවිත් ගියා කියලා.
🌸 හරි ඔප්පා.
නම්ජුන් ගියාට පස්සෙ හනා අරී එක්ක උඩට ගියෙ කුකීව ඇහැරන්න බලන්.
CZYTASZ
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...