ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟞

728 97 0
                                    

After 4 month

Hana pov 🌸

හරිම මහන්සි graduation එක ගත්ත නිසා party එකට ගියට අයෙ නම් party එපා... දැන් university යන්නත් නැති නිසා හරිම කමමැලි.

මගේ හාවා නැගිටලාද දන්නෙ නැහැ කො මගෙ පොන් එක.. අයියො තම 6.10 යිනෙ වෙලාව තම කුකී නිදි ඇති... මොකද කරන්නෙ wash එක්ක දාලාම බලමු...

Hana pov end

හනා පොන් එකත් පැත්තකින් තියලා washroom එකට ගිහින් විනාඩි 30 කට විතර පස්සෙ ජන්කුක්ට Good Morning කියලා මැසෙජ් එකකුත් දලා එහෙම හනා පහලට ගියෙ එයාගෙ ඔම්මාට උදව් වෙන්න...

👩 good morning දුව... මොකද උදෙන්ම නැගිටලා දැන් university යන්නෙත් නැති නිසා ටිකක් නිදාගන්න තිබුනේ .

🌸 good morning ඔම්මා... එකට කමක් නැහැ ඔම්මා.

👩 දුවට තේ එක්ක හදාලා දෙන්නද.

🌸 එපා ඔම්මා මම හදා ගන්නම්..
එක නෙවෙයි ඔම්මා තව ටිකකින් අපි shopping යනවා...

👩 ජන්කුක් පුතාත් එක්කද.

🌸 ඔව් ඔම්මා තව යුමියි සුමියි දෙන්නයි ජන්කුක්ගෙ යලුවො දෙන්නත් එනවා කිව්වා... එ ගමන්
ජුන් ඔප්පාගෙ ගෙදර යන්න ඉන්නෙ...

👩හරි දුව මට මෙක හදන්න පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද.

🌸 දේ ඔම්මා .

හනා එයාගෙ ඔම්මාට breakfast හදන්න උදව් කරලා එයා room එකට අවේ ජන්කුක්ට කොල් එක්ක ගන්න හිතන්...

🌸 ඇයි ජන්කුක් පොන් එක answer කරන්නෙ නැත්තෙ තම නිදි ඇති මගෙ හාවා..

📱📱📱

📞💜️ Hello 😴😴

📞🌸 මම හිතුවා හරි තම නිදි දැන් නැගිටින්න බලන්න වෙලාව කියද කියලා ජන්කුකී ...

📞💜️ හරි මැණික..

📞🌸 ජන්කුකී අයෙ නිදිද... ජන්කුකී... ජන්කුක්...

📞💜️ හරි හරි නැගිට්ටා..

📞🌸 අද shopping යන්නෙ නැද්ද..

📞💜️ යමු මම ලැස්තිවෙලා ඔයගෙ ගෙදරට එන්නම්..

📞🌸 හරි කුකී මැණික මම තියනවා Love you....

📞💜️ love you too මැණික...

📞🌸 bye පරිස්සමින් එන්න..

𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Donde viven las historias. Descúbrelo ahora