ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟚

1K 144 2
                                    

Hana's house
.
.
.
.
.
.
.
.
.

Hana pov 🌸
.
.
.
.
.
.

University ගිහින් ඉක්මනින් ගෙදර අවේ අප්පාට මොනද කියන්න තියෙන කියලා දැන ගන්න මම ගෙදර යනකොටත් අප්පා ගෙදරට ඇවිත් හිටියෙ  මම අප්පා  ගනන් ගන්නෙ නැතුව මගෙ room එකට යන්න හැදුවේ  එත් අප්පා  කතා කරා නිසා එයා ලගට ගිහින් හිට ගත්තා.

Last chapter
_____________________________________

🧔 හනා.

🌸දේ අප්පා.

🧔 මෙහෙට එන්න  මෙතනින් ඉද ගන්න.

🌸 මම හිතන්නෙ මට අප්පා එක්ක එකට ඉදගෙන කතා කරන්න මුකුත් තියෙනවා කියලා.

🧔 කිව්වාම අහාලා ඉදගන්නවා.

🌸 -----------
( මම මොකටද මෙයා කියන දේ අහාන්නෙ. )
__________________________________

[A/N  මම ( වරහන් තුල දන්නෙ එයාලා හිතන දෙවල්) ]
__________________________________

🧔 එක සැරයක් කිව්වාම තෙරෙන්නෙ නැද්ද හනා.

හනාගෙ අප්පා ටිකක් සද්දෙ වැඩි කරලා කිව්වාම හනාගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනෙ හනාගෙ අප්පා කොච්චර ඔම්මාවයි එයාවයි මග හැරියාට කාවදාවත් මෙහෙම කතා කරලා නැති නිසා  ඔම්මාත් බය වෙලා හිටියෙ හනාගෙ ඔම්මා හනාට ඇස් වලින් කිව්වේ සොෆා එකේ වඩි වෙන්න කියලා  හනා ඉදගත්තාට පස්සෙ හනාගෙ අප්පා කතාව පටන් ගත්තා...

🧔 මම දන්න්වා මම ඔයා දෙන්නා ගැන හොයලා බැලුවේ නැහැ කියලා එකට ඔයා මත් එක්ක තරහා ඇති දු...

👩 අපෙ මහතායා මොකක් හරි ප්‍රශ්නයක්ද මෙහෙම ඉන්න ඔයා අපිත් එක්ක මෙහෙම කතා කරන්නෙත් අවුරුදු 4කට පස්සෙ. 

🧔 ඔව් ප්‍රශ්නයක් තමයි පොඩි ප්‍රශ්නයක් නෙවෙයි ගොඩක් ලොකු  ප්‍රශ්නයක්.

👩 මොකක්ද වෙලා තියෙන්නෙ අපෙ මහතායා.

🧔 අපෙ company එකෙ ශෙයාස් ගොඩක් පහල වැටිලා තියෙන්නෙ තව ටික දවසක් ගියොත් company එක බන්කොලොත් වෙයි.

🌸 ඉතින් අප්පා අපි මොකද දැන් කරන්නෙ.

🧔 අපිට  මුකුත් කරන්න බැහැ හැබැයි ඔයාට කරන්න පුළුවන්.

𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Donde viven las historias. Descúbrelo ahora