🦄 මම මේ දවස් වල තමා සතුටින්ම ඉන්නේ.මොකද යුන්ගි මගේනේ.එයා හැමදාම මන් ගාව හිටියා.මට ඒ ඇති.එයා අද අපෙ ගෙදර ඉන්නේ.මේ කෝලම මට වදදෙනවා අප්පා.🤭
..........
At j hope house 🏠️🐱 මැනික ඔය වැඩ ටික තව ඉවර නැද්ද
🦄 ටිකක් ඉන්න යූන්.තව ටිකයි තියෙන්නේ.
🐱 ඔයා හැම වෙලාවේම කියන්නේ ඔකනේ අප්පා.
🦄 අයියෝ යූන් ඔයත් පොඩි ලමයෙක් වගේනෙ 🤭
🐱මම පෙන්නන්න ද පොඩි ලමයගේ හැටි
යුන්ගි එහෙම කියලා හොබීගේ රෝස පැහැති තොල් දෙක සිප ගත්තා.
🐱 මැණික ඔයා අද මගේම වෙනවද
🦄 හා යූන්.
🐱 ඔයාට මාව විශ්වාසය මැනික
🦄 ඔව්.මට ඔයාව මටත් වඩා විශ්වාසයි
යූන්.
මම එහෙම කියන කොටම යූන් ආයෙත් මගේ තොල් සිප ගැනීමට පටන් ගත්තා.🐱මම හාදුව brake නොකරම හොබීව ඇදට ගෙනියවුවා.මගෙ අතින් එයාගේ ඇදුම් එකින් එක ගැලවෙන අතර එයා මගේම වුනා.
ඔයාට මීට වඩා විදවන්න වෙයි j hope.
යුන්ගිගේ අරමුණ ගැන නොදැන ජේහොප් අද හුගක් සතුටු වුනා
ඒත් එයා දන්නවනම් ඉස්සරහට එයට ගොඩක් ලොකු වේදනාවක් ඉවසන්න වෙනවා කියලා.එයා අද සතුටු වෙයි ද.
ඒත් මේක තමා එයාගේ දෛවය.
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Fanfiction: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...