ජේහොප් ඒ පැත්තට යන කොට කලු පාට ඇදුම් ඇදගත්ත කට්ටිටක් ජේහොප් ගේ ඉස්සරහට ආවා.ඒකට බයවුන ජේහොප් ටිකෙන් ටික පස්සෙන් පස්සට ගිහින් බිත්තියකට හෙත්තු වුනා.එයාට එතනින් එහාට යන්න බැරි වුනා.එයාට අසරණ කමක් දැනුනා.ඒහා සමානව යුන්ගිගේ උවමනාවත් තදින්නම දැනුනා.යුන්ගි හිටියනම් කියලා හිතුනා.
🦄ඔ-ඔයගොල්ලෝ ක_කවුද.ඇ-ඇයි මගේ ගෙ-ගෙදරට ආවේ.
☠️ ඒක තමුන්ට වැඩක් නෑ.තමුන් කරපු දේවල් වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙනවා.
🦄 මො-මොකක්ද ම-මන් ඔයාලට කරේ.
☠️තමුන් ඒක පස්සෙ දැනගයි.
ජේහොප්ට කරන්න දෙයක් නැති නිසා එයා එතනින් පැන ගන්න යන කොටම එතන හිටිය කට්ටියගෙන් දෙන්නෙක් එයාව අල්ලගත්තා.
එතන් බොස් වගේ හිටිය එකා ජේහොප්ගේ නිකටින් උස්සලා☠️ කොහෙද බේබි බෝයි පැනලා යන්න හැදුවේ.ඔයාට අද නම් පැනලා යන්න බෑ.
🦄 තමුසේ මොකා උනත් කමක් නෑ.මට යන්න දෙනවා.මම දන්න තරමින් තමුසෙට වරදක් කරලා නෑ.
☠️ අමාරුවෙන් අල්ලගත්ත කෙනාට යන්න දෙයි කියලා හිතුවද.🤣
👤බොස්.බොස්
☠️ මොකද..තමුසෙට පේන් නැද්ද මම මෙතන වැඩක් කියලා.
👤 බොස් අරූ එනවා.
☠️ මොකක්..
👤ඔව් බොස්.
☠️ ශික් මූ මාර වදයක් නේ.
☠️එහෙනම් ඉක්මනට යමු.ඒත් ආය දවසක අපි එනවා.මාව මතක තියාගන්නත් එක්ක ඔයාට පොඩි තෑග්ගක් තියනවා.
එයා එහෙමකියලා ජේහොප්ගේ බඩට පිහියෙන් ඇනලා එතනින් ගියා.
🦄 අ-අනේ ම-මගේ පැටියෝ.ටි-ටිකක් ඉ-ඉවසන්න.
ජේහොප්ට කියන්න හම්බුනේ එච්චරයි.එයාට දැනුනා වට පිටාවම කලුවර වෙනවා කියලා.එයා අන්තිමේට දැක්කේ බොද චායාවක් එයා පැත්තට එනවා විතරයි
......................
මොකක් වෙයිද
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Fiksi Penggemar: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...