part 18 💜️

287 55 1
                                        

🐱 හොබීට වුන තුවාලය නිසා එයාට දවස් තුනක් හොස්පිටල් එකේ ඉන්න වුනා.මම හොබීට වුන දේ ගැන ජින් හියුන්ටයි,ටේ ටයි කිවුවා.ජින් හියුන්  නම් හැමදාම ජේහොප්ව බලන්න ආවා.ඒත් ටේ එක දවසක්වත් ආවේ නෑ.මම දන්නවා ටේ හිතන දේ.මටත් ඒක තේරෙනවා.හොබී මේ තත්වෙන් ඉද්දි අපිට මොකුත් කරන්න බෑ නේ.ඒක නිසා මාත් පැත්තකට වෙලා හිටියා.
...........
යුන්ගි වාට්ටුව ඇතුලට යන කොට ජින් හොබීට කෑම කනවා.

🦄අයියෝ..හියුන් තවනම් කන්න බෑ අප්පා.

🐹 ඇයි දැන් ඔයා කියන්නේ මම හදපු කෑම කන්න බෑ කියලද

🦄 එහෙම නෙමේ හ්‍යුන් මගේ බඩ පිරිලා තියෙන්නේ.😁

🐹 කමක් නෑ මේ ටිකත් කන්න ඕනී

🦄 අනේ මට බෑ හ්‍යුන්.මම මහත් වෙයි.
ඕ..යූන් මාව බේරගන්න කෝ.

🐱 මොකද මේ කරන්නේ.

🦄 ජින් හ්‍යුන් මට කෑම කන්න බල කරනවා.

🐱 ඉතින් මැනික සනීප්ප වෙන්න කන්න ඕනී නේ.

🐹 ඒක තමා මම කිවුවේ.ඒත් මම කියහන දේ අහන්නේ නෑ නේ.

🦄 අනේ ඔය දෙන්නම හොද නෑ 😑

🐱 හ්‍යුන් ඔයා එහෙනම් යන්න මම මෙයට කවන්නම්

🐹 හරි යුන්ගි මම යන්වා.මම යනවා පැටියෝ

🦄බායි හ්‍යුන්

ජින් එහෙම කියලා එතනින් යනවා.

🐱 කෝ මේටිකත් කන්න මැනික

🦄 මට බෑ.මේ ඒක නෙමේ යූන් මට කවදද ගෙදර යන්න පුලුවන්

🐱 ඇයි මැනික

🦄 මට හොස්පිටල් එකේ ඉදලා එපා වෙලා ඉන්නේ

🐱 අද හවස යන්න පුලුවන් මැනික.

🦄හ්ම්ම්ම්.
..........................

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now