part 15 💜️

272 53 1
                                    

Flash back ..

යුන්ගි ජේහොප්ව දාලා ගෙදර ගියා.ඒත් එයාගේ හිත හරිම නොසන්සුන්.එයාවත් දන්නේනෑ ඇයි කියලා.ඒක නිසා එයා එහාට මෙහාට යන ගමන් කල්පනා කරේ මොනවා කරන්නද කියලා.ඒත් මේක බලාගෙන ඉන්න අයටනම් එපා වෙලා ඉන්නේ මේ යුන්ගිගේ හැසිරීම.

🐹 යා..යුන්ගි තෝ ඕක කැරකෙන නවත්තනව ද නැද්ද.මොකක්ද යකෝ ඔච්චර කල්පනා කරන්නේ ගැණි මැරිච්ච මිනිහ වගේ.බලන් ඉන්න අපිට එපා වෙලා ඉන්නේ.

🐱 ඒකට බලාගෙන ඉන්න එපා.

🐯 ආසාවෙන් බලාගෙන ඉන්නේ නෑ හියුන්.අපිට පේනවනේ

🐹 අනේ ද කියන්නේ ටේ.හරි ඔක්කොටම කලින් කියහන් උබට තියන ප්‍රශ්නය මොකක්ද කියලා ඔච්චර කැරකෙන්න.

🐱 මන් වත් දන්නේ නෑ

🐯🐹 මොකක්

🐹 මොනව ද පිස්සෝ දොඩවන්නේ

🐯ඔයාගෙ ඔලුව වැදුනද හියුන්

🐱 තමුසෙලාට පිස්සුද.මම මේ කල්පනා කරන්නෙ හොබී හොදින්ද කියලා.

🐯 මටනම් එයා ගැන මතක් කරන්නවත් එපා.මට එයාව පේන්න බෑ

🐹ටේ කටවහනවා.
යුන්ගි එයාට මොකද වුනේ.

🐱අද උදේ මම ඒ පැත්තර යන කොට කට්ටියක් එයාගේ ගෙදර ඉස්සරහ හිටියා.මට එයාලගේ මූණූ හරියට  බලාගන්න බැරි වුනා.මොකද එතකොට ජේහොප් හිටියේත් මාත් එක්ක.මට හොදටම විශ්වාසයි එයාලා ආවේ හොබීට කරදර කරන්න කියලා.අනික එයා හිටියේ අසනීප්පෙන් වගේ.

🐯 අපිට මොකද හියුන් එයාට මොනව වුනත්.එයාට ඔහොම වෙලා මදි කරපු දේවල් වලට

🐹යා..ටේහ්‍යුන් මම එක පාරක් කිවුවා ඔය කටවහගන්න කියාලා.

🐯හරි හරි.ඔයාටත් හරි දුකයි නේ එයාට මොනවා හරි කිවුවම 😏

🐹 එත් යුන්ගි ඔයා හිතනවද එයා මේකට සම්බන්ධයි කියලා.එයා හරි අහිංසකයි.

🐱අනේ මන්දා හියුන් මම මෙහෙම හරි ඉවසන්නේ එයා අහිංසක නිසා.
හියුන් මම එයාව බලලා එන්නම්.මට මොකක් දෝ අමුත්තක් හිතෙනවා.ඔයාලා මෙහෙ ඉන්නවද.

🐯නෑ හියුන් මට නම් යන්න වෙනවා.company එකේ වැඩ වගයක් තියනවා.

🐹 මාත් දැන් යන්න ඕනී යුන්ගි.

🐱ම්ම්.එහෙනම් පස්සේ හම්බවෙමු.
......................

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now