part 12 💜️

267 52 1
                                    

ඒදෙන්නම පාර්ක් එක ලගට ආවා.

😎 හරි එහෙනම් මට දැන් යන්න වෙනවා.

🦄 ටිකක් ඉන්න..

😎 ඇයි.

🦄 තැන්ක්‍යු මාව බේර ගත්තට.මේ කරපු උදවුවට ඔයාට කොහොම ස්තුතියි කරන්නද මන්දා.ඔයා ගොඩක් හොද කෙනෙක්.
හරියට යුන්ගි වගේ.
ජේහොප් අන්තිම ටික කිවුවේ හිමීට වුනාට මාක්ස් බෝයිට ඒක ඇහුනා

😎 මොකක්ද ඔයා කිවුවේ.

🦄 නෑ මොකුත් නෑ.ඔයාට ගොඩක් ස්තූතියි.මම දැන් යන්න ඕනී

😎ම්ම්.
( ජේහොප් ඔයා තාම මට ගොඩක් ආදරෙයි ද මැනික )

යුන්ගිට කවදා ඒකට පිලිතුරු ලැබෙයි ද.

යුන්ගි ජේහොප් යනකම් බලාගෙන ඉදලා එයාත් එතනින් ගියා.
...................

සමහර දේවල් හේතුවක් ඇතුව වුනේ.ඒක නිසා අපි දැන ගන්න ඕනි ඒ හේතුව මොකක්ද කියලා.

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now