part 10 💜️

269 50 1
                                    

ඔව් ඔයාල හිතුවා හරි ඒ හිටියේ යුන්ගි.එයා ජේහොප්ට අදුරගන්න බැරිවෙන්න මාක්ස් එකක් දාගෙන හිටියේ.
....................
ජේහොප් කොෆි ශොප් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න පිටත් වුනා.

🦄 මට මේ දවස් ටිකෙම හිතෙනව කවුරු හරි මාව follow කරනවා කියලා.ඒත් ඇයි.කවුරුත් පේන්නත් නෑ.මගෙ හිතේ මැවිච්ච වෙන්න ඇති.නේද පැටියෝ.දැනට මන් ප්‍රෙග්නට් වෙලා මාස3 වෙනවා.මගෙ බන්ඩි ගෙඩිය චුට්ටක් ඉස්සරහට ඇවිත්.මම ප්‍රෙග්නට් කියලා පේන්නේ නැතිවෙන්න ලොකු හූඩ් එකක් දානවා.එතකොට කාටවත් බෑ මාව අදුරගන්න.මම එක එක ඒවා හිත හිත ඉදලම ගෙදර ලගට ඇවිත් 😁.

ජේහොප් නොදැක්කට කෙනෙක් එයා ගෙදරට යනකම් බලාගෙන හිටියා.

;එහෙනම් ඉස්සරහට වෙන්න දේවල් වලට ලැස්ති වෙන්න බේබි බෝයි.😂

එතන හිටිය කෙනා එහෙම හිතලා එතනින් ගියා.

.....................
Next day morning 🌅

ජේහොප් ඇවිදින්න යන්න හිතාගෙන ගෙදරින් එලියට බැස්සා.එයා ටික දුරක් යනකොට කවුරු හරි එයාව  ඇදලා ගත්‍තා.

🦄 ආ...ඔයා කවුද
........................
ජේහොප්ට මොකද වුනේ

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now