At jimin's pov
🐣 සොරි හෝප්.ඔයාට බැන්නට.මට තරහ ගියා.ඒකයි ඔයාට බැනේ.
🦄ඒකට කමක් නෑ ජිමී.😊
🦄 ඒක නෙමෙයි ජිමී.මට ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා.
🐣 ඒ මොකක්ද. .😳
🦄 මේ...මේකයි.......
🐣 මොකද යකෝ ඇබරෙන්නේ. කියන එකක් කියහන්කෝ
🦄 මේකයි ම..මම මේ....මැරි කලා
🐣 ආ ඕක කියන්නද ඔච්චර ඇබරුනේ.ඈ.......මො..මොකද කිවුවේ
🦄😁😁
🐣 කවුද ඒ අන්ධයා.තෝ වගේ එකෙක් බැදගන්න තරම් අවාසනාවන්ත.🤣ඉක්මනට කියහන් කෝ.
ජේහොප් ජිමින්ට ඇස් වලින් දෙයක් කිවුවා.ඒත් අපේ ජිමින්ට නම් ඒක තේරුනේ නෑ.
🐣 මොකද යකෝ ඔය කරන්නේ.ඇස් දෙක ගැලවිලා වැටෙයි.කියන එකක් පැහැදිලිව කියහන් කෝ
🐱 එයා කියන්නේ ඔයා කිවුව අන්ධයා මෙතන ඉන්නවා කියලා.
🐣 එහෙම වෙන්නේ කොහොමද මෙතන ඉන්නේ හ්යුන් වි....පොඩ්ඩක් ඉන්න එතකොට හෝප් මැරිකරේ ඔයාවද
🐱දැන්වත් තේරුනාද
🐣ආ..මේ..මම ඒක විහිළුවට කිවුවේ.😁
🐣 ආ...එහෙනම් ආය හෝප්ට පාර්ක් එකට යන්න ඕනි වෙන්නේ නැති වෙයි නේ
🐱ඒ ඇයි 🤨
🐣 නෑ ඉතින් එයා හැමදාම මෙයා පාර්ක් එකට යන්නේ හ්යුන්ව බලන්න නේ.
(*Part 29 ඒකට වෙන හේතුවකුත් තිබ්බා.ජේහොප් ඒක යුන්ගිට කියන්නේ නෑ ලමයි*)
.................🦄කට වහ ගන්න ජිමී.මම යනවෝ.හෙට හම්බවෙමු.
(මට පොලව පලාගෙන යන්න හිතුනා.මූ මගෙ නම්බුව ලෙෆ්ට් කරානේ.අයියෝ...යූන් මොනවා හිතුවද දන්නේ.)ජේහොප් එතනින් හිමීට මාරුවෙලා ගියා.එයා හොස්පිටල් එකෙන් එලියට යන කොට කවුරු හරි කෙනෙක් ජේහොප්ව ඇදලා ගත්තා.
🦄 යු.යුන්
🐱 ඒ කිවුවේ ඇත්තද බේබි
🦄 මොකක්ද
🐱 චිමී කිවුවේ .
🦄 මගෙන් දැනගන්න දෙයක් නෑ නේ.ජිමී ඔයාට සේර්ම විස්තරේ කිවුව නේ.
🐱 ඒත් ඔයා මට ඒ ගැන කිවුවේ නෑ නේ.ඒක නිසා ඒකට පනිශ්මන්ට් එකක් තියනවා.
යුන්ගි ජේහොප්ව කිස් කරා.ඒක රාගය ගෑවිලාවත් නොතිබුන ආදර හාදුවක් වුනා.
..............
At yoongi's pov🐯 හ්යුන් අපි කීයෙ ඉදලා ඔයා එනකම් බලාගෙන හිටියද
ඇයි අපිට එන්න කිවුවේ.🐱 විශේෂ දේවල් දෙකක් කියන්න තියනවා.ඒකයි එන්න කිවුවේ.
🐯ඒකට මෙයා හිටියේ නැතුවට කමක් නෑ නේ.
ටේ එහෙම කියලා ජේහොප්ව පෙන්නුවා
🐹යා..ටේ ඕක නවත්වනවා.
පැටියෝ ඔයා මෙයා කියන දේවල් ගනන් ගන්න එපා🦄කමක් නෑ හ්යුන්.මම දැන් යන්නම්.ඔයාල ඔයාලගෙ වැඩේ කරගන්න.😊
🐱හොබී ඔයාත් මෙතනින් ඉද ගන්න කෝ.
යුන්ගි එහෙම කියලා එයාට එහා පැත්තේ පුටුව පෙන්නනව. ඒත් එක්කම
ජේහොප් යුන්ගි ලගට ගිහින් ඉද ගත්තා.🐯හ්යුන් ඇයි අපිට එන්න කිවුවේ.
🐱 ජිමින්ට සිහිය ආවා ටේ.
🐯🐹 මොකක්
🐹ඔය ඇත්තමද
🐱ඔව් හ්යුන්.
එහෙනම් ඔයාලා හෙට උදෙන් ගිහින් චිමීව බලන්න.🐹මට නම් හෙට උදෙ යන්න බැරිවෙයි යුන්ගි.මම grave එකට යනවා.ඒක නිසා ටේව යවන්නම්.
🐯ඒත් හ්යුන් මාත් grave එකට යනවනේ.
🐹කමක් නෑ ටේ ඔයා ජිමින්ව බලලා grave එකට එන්න.
🦄 ජින් හ්යුන් ඇයි ඔයාලා grave එකට යන්නේ.
🐹හ්ම්ම්.😞 අපෙ ඔම්මයි,අප්පයි ,මල්ලි නැති වෙලා හෙටට අවුරුදු 13යි.
🦄 හ්යුන් ඔයාට තවත් මල්ලි කෙනෙක් ඉන්නවද
🐹හ්ම්ම්.අපේ සියොකි.එයා නැති වෙලා දැනට අවුරුදු 13යි 🥺 ජේහොප්
🦄 මො.මොකක්ද
....................
![](https://img.wattpad.com/cover/310884691-288-k780974.jpg)
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Fanfiction: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...