part 29💜️

235 51 2
                                    

එදා තමා ජේහොප් යුන්ගිව පලවෙනි පාරට දැක්කේ.ජේහොප් එදා ඉදලා යුන්ගිට ආදරය කලා.
...................
ජේහොප්ට හොදම හොද යාලුවෙක් හම්බවුනා.එයා තමා ජිමින්.ඒ දෙන්නා එකට හිටපු නැති තැනක් නෑ.ඒ දෙන්නා ඒතරම්ම friendly වුනා.එයාලා හැමදාම කොලේජ් ඉවර වෙලා පාර්ක් එකට යන්න පුරුදු වෙලා හිටියා.
(ඒකට වෙන හේතුවකුත් තිබ්බා.ජේහොප් ඒක යුන්ගිට කියන්නේ නෑ ලමයි)
.................
🐣 හෝප් මම වොශ් රූම් එකට ගිහින් එන්නම් ඔයා ගේට් එක ලගට වෙලා ඉන්න.

🦄මාත් එන්නම් කෝ.

🐣මට තනියම වැඩේ කරගන්න පුලුවන්.ඒක නිසා තෝ පාඩුවේ හිටපන්.

🦄අනේ පලයං බන්.මම යනවා උබ වරෙන්

🐣 හරි බන්.

ජිමින් වොෂ් රූම් එකට යන කොට ජේහොප් ගේට් එක ලගට ගියා.වෙනදා වගේ  ජේහොප් බලාපොරොත්තු වුන රූපය ගේට් එක ලගට වෙලා හිටියේ නෑ.ජේහොප් ජිමින් එනකම් යුන්ගිව හෙවුවා .ඒත් ජේහොප් දැක්කේ එයා දිහා ගිනි පිටවෙන ඇස් දෙකකින් බලාගෙන ඉන්න කෙනාව.ජේහොප් එයාව දැක්ක නම් කොච්චර දේවල් වෙනස් වෙන්න තිබුනාද.
ටිකකින් ජිමින් ජේහොප් ඉන්න තැනට එනවා.ඒත් එයා හොදටම කලබලා වෙලා සිටියේ.

🦄 මොකද ජිමී ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද

🐣 ආ..නෑ මේ..ඔයා තනියමනේ ඒක නිසා ඉක්කමනට ආවේ.මහන්සි බන්.ඒකයි.

🦄එහෙනම් අද පාර්ක් එකට යන්නෙ නැතුව ඉමුද

🐣 නෑ..යන්.

🦄 හරි.
....................
ඒ තීරණය නිසා කී දෙනෙක් විදවනවද

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now