part 27 💜️

234 48 2
                                    

🦄 අනේ ගොඩක් ස්තුතියි.මම දැන් යන්න ඕනි.

🐣ඒත්..

ජේහොප් ජිමින් කියන එක අහන් නැතුව එතනින් ගියා.
.............
At class room

: ඔප්පා කාත් එක්ක ඉදී ද දන්නේ නෑ නේ

:එයා හරි ලස්සනයි ලු.

: අනේ එයාට girl friend කෙනෙක් ඉන්නවද දන්නේ නෑ නේ.

පන්තියට අලුත් ලමයෙක් එනවලු.එයා ගැන තමා මේ කට්ටිය කියවන්නේ.
ටිකකින් ඒ ලමයා පන්තියට එනවා.

: ඔප්පා මෙතන්ට එන්න කෝ.

: අනේ ඔප්පා මෙතන ඉඩ තියනවා.

:ඔප්පා ඔයා හරිම ලස්සනයි.

එයා පන්තියට එන කොටම ගැහැනු ලමයි කෑගහන්න පටන් ගත්තා.ඒත් එයා ඒව ඇහුන්නෑ වගේ පන්තියේ අන්තිම පෝලිමට ගියා.

👤 excuse me.මම මෙතන ඉදගත්තට කමක් නැද්ද.

පන්තියේ ලමයි ඔක්කොම කටවලුත් ඇරගෙන මේක දිහා බලා ගෙන ඉන්නවා.මොකද ජේහොප් එක්ක කවුරුත් ඉන්න කැමති නෑ නේ.එහෙම තියෙද්දී මෙයා වගේ පෝසත් ලමයෙක්  ජේහොප් ලගටම ගිහින් ඉදගන්නද ඇහුවම හැමෝම පුදුම වුනා.

🦄 කමක් නෑ.

ජේහොප් ආව කෙනාගෙ මූන නොබලාම පිලිතුරු දුන්නා.

👤 තැන්ක්ස්.මට උදෙ ඔයාගේ නම අහගන්න වත් බැරි වුනානේ.
ඔයාට තිබ්බෙ මාර හදිස්සියක් නේ.

එතන හිටිය කෙනා එහෙම කියන කොට  ජේහොප් එයා දිහා බැලුවා .එතන හිටියේ උදේ එයාව බේරගත්ත කෙනා.ජේහොප්ට විශ්වාසය කරන්නත් බැ එයත් එක්ක කවුරු හරි හොදින් කතා කලා කියලා.

🦄 අනේ සොරි.

🐣ඒකට කමක් නෑ.ඔයාගෙ නම මොකක්ද .ඔයා කැමති ද මගේ යාලුවා වෙන්න.

🦄 ඔය ඇත්තමද.මම ජේහොප්.ඔයාගෙ නම මොකක්ද

🐣ජිමින්.
මම ඔයාගෙන් දෙයක් අහන්නද

🦄 අහන්න.

🐣 ඇයි ඔයා ඔයාට කරදර කරපු ලමයින්ට  මොකුත් කිවුවේ නැත්තේ

🦄ම්ම්.😞මොකද මම අනාතයෙක්.මට කවුරුත් නෑ.ඒක නිසා හැමෝම මට කරදර කරනවා.මම මොනව හරි කරොත් තවත් එයාල මට කරදර කරයිනේ.ඒකයි මම මොකුත් කිව්වේ නැත්තේ.මට ලමයි කරදර කරන නිසා ඔයත් මාව දාලා යනවද ජිමින්
.............

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now