part 36💜️

265 49 2
                                    

ජිමින් ජේහොප් එක්ක පාර්ක් එකට ගියා.එහෙදී ජිමින්  අයිස්ක්‍රීම් ගේන්න යන කොට එයා ජේහොප්ගේ මාලයත් අරගෙනයි එතනින් යන්නේ..එයා අයිස්ක්‍රීම් අරගෙන එන්න කොට කවුරු හරි කෙනෙක් ජිමින්ගේ ඔලුවට යකඩ පොල්ල කින් ගැහුවා.

🐣 ආ....

ජිමින්ට මුළු වටපිටාවම  කලුවර වෙනවා වගේ දැනුනා.ඒත් එක්කම එයාට සිහිය නැති වුන.ජිමින්ට සිහිය එන කොට එයා ඉන්නේ පුටුවක ගැට ගහලා.ඇස් බැදලා.ජිමින්ගේ ඔලුව හොදටම රිදෙන්න පටන් ගත්තා .

🐣ත..තමුන්ලා කවුද
ඇයි මාවා පැහැරගෙන ආවේ.

☠️ ඕ..බේබි බෝයිට සිහිය ආවද.

🐣 මම තමුසෙගෙ බේබි බෝයි නෙවෙයි.ඒක හොදට මතක තියා ගන්නවා

☠️තමුන්ගේ කට වැඩි පොඩි එකෝ.ඉස්සර වගේමයි.
මුගේ ඇස් දෙක ගැට ගහලා  තියන පටිය අයින් කරපල්ලා.

එතන හිටිය කෙනෙක් ජිමින්ගේ ඇස් දෙක බැදල තියන පටිය ගලවනවා

☠️ මො..මොකක්.මොකක් ද තමුසෙලා මේ කරලා තියෙන්නේ.මේ කියපු එකා නෙවෙයි

🐣ඇයි මාව දැකලා බය වුනාද 😏

☠️ඇයි මම තමුසෙට බය වෙන්නේ පොඩි එකෝ.

🐣 මොකද උබ හිතපු කෙනා නෙවෙයි නේ ඉන්නේ.

☠️එහෙනම් උබ දැන දැනමයි මේක කරල තියෙන්නේ.

🐣😏

☠️එහෙනම් අපි බලමුකෝ මේ පොඩි එකාගේ කට තව කොච්චර වෙලා තියනවද කියල.

යකඩ මුගුරකින් එක පිට එක පහරවල් වදින කොට කොතරම් වේදනාවක් දැනුනත් ජිමින් ඒ සියල්ල ඉවසා දරා ගත්තා.තමන්ගේ යාලුවාගේ ජීවිතය බේරගන්න ඕනි නිසා තමන්ගේ ජීවිතය කැප කරා.එයා දැන ගෙන හිටියා කීයට හරි එයාව බේරගන්න එයාගේ හ්‍යුන් එන බව.ඒක නිසා එයා තමන්ට පුලුවන් උපරිමයෙන්ම ඒ වේදනාව ඉවසුවා.ඔව් ජිමින් හරි එයා බලාපොරොත්තු වුන විදිහටම එයාගේ හ්‍යුන් එයාව බේරගන්න ආවා.

:ස.සර් සුගා ඇවිත්

☠️ මො..මොකක් ඌ මොන හු### ද මෙතන කරන්නේ.

:ද.දන්නේ නෑ සර්.ඒත් එයා ඇවිත් ඉන්නේ එයාගේ කට්ටියත් එක්ක.

☠️මොන #** කරන්නේ.මෙතනින් ඉක්මන්ට යමල්ලා.ඉක්මන් කරපල්ලා.

අපි පස්සේ මේ ගැන බලා ගමු පොඩි එකෝ.එහෙම කියලා කට්ටිය එතනින්‍ යනවා.
.................

🐱 චිමී කතා කරන්න.ප්ලීස් පැටියෝ.ඔයාගෙ හ්‍යුන් ආවා.කතා කරන්න කෝ.😭

🐣 හ්‍යු..හ්‍යුන්...

ජිමින්ට කියන්න පුලුවන් වෙන්නෙ එච්චරයි එයාට යුන්ගිගේ අත උඩම සිහිය නැතිවෙනවා..
......................
At hospital 🏥

: සමාවෙන්න මිස්ටර් මින්.අපි උපරිම උත්සහ කරා.

🐱 මො..මොනවද ඔයා මේ කියන්නේ.

:ඔයාගෙ මල්ලිට ගොඩක් දරුණු විදිහට වද දීලා.අපි ගොඩක් උත්සහ කරා එයාගෙ සිහිය තියා ගන්න.එත් අපිට එහෙම කරගන්න බැරි වුනා.එයා දැන් ඉන්නේ  කෝමා එකක .එයාට සිහිය එනකම්  අපිට මොනවත් කරන්න බෑ.

ඩොක්ටර් එහෙම කියලා එතනින් ගියා.
........................

🐱 මේක කරපු එකාට මම යහතින් ඉන්න දෙන්නේ නෑ.😡
මේ මාලයේ අයිති කාරයා කවුද කියලා ඉක්මනට හොයාගන්න ඔනී.තේරුනා ද.

: හ.හරි සර්

🐱 අපි බලමු ඌ මගෙන් ගැලවෙන විදිහ.😡
................

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now