In the garden
🦄 හ්යුන්.
🐯 සියොකි ඔයා මොකද මෙතන කරන්නේ.
🦄 මම හ්යුන්ව හොයාගෙන ආවේ.
හ්යුන් මාත් එක්ක තරහද🐯 එහෙම නෑ.
🦄 එහෙනම් ඇයි මාත් එක්ක කතා කරන්නේ නැත්තේ
🐯 මට සමාවෙන්න සියොකි.කිසි දෙයක් හොයලා බලන් නැතුව බැන්නට.😞
🦄 මගෙන් සමාව ගන්න තරම් හ්යුන් මට වරදක් කරලා නෑ නේ.අනික මම දන්නවා හ්යුන් ඇයි එහෙම කරේ කියලා.🤭
🐯🤨
🦄 ඔහොම බලන්න එපා හ්යුන්.මම දන්නවා ඔයා ජිමීට ආදරෙයි කියලා.
🐯 ඔයා නම්..කොහොමද දන්නේ
🦄 ඔයාව දැක්කහමත් කියන්න පුලුවන්.
🐯 ඈ..
🦄 ජිමින් කියන නම කියන කොටත් පැණි බේරෙනවා.බාස්කට් එකක් තිබ්බ නම් එකතු කරගන්න හරි තිබ්බා
🐯 හ්ම්ම්ම්.මොකක්ද කිවුවේ කිම් හෝසොක්.මම තමුන්ව අත අරින්නේ නෑ.ඔහෙ හිටු.
🦄හූ..මව අල්ලගන්න කෝ.
.....................
A week later
ජිමින් හොස්පිටල් එකෙන් ඇවිත් දැන් දවස් තුනක් වෙනවා.ඒ දවස් තුනට යුන්ගිට පිස්සු හැදුන් නැති ටික විතරයි.
අදත් ඒ වගේම දවසක්.🦄ජිමි මම උබෙන් පොඩි දෙයක් අහන්නද
🐣ඉතින් අහපන් මම උබෙන් මොකුත් හංගලා නෑ නේ
🦄 අනේ නිකන් බොරු නොකියා හිටපන් බන්. උබ මගෙ ඕන තරම් දේවල් හංගලා තියනවනේ
🐣 මොනවද මම උබෙන් හැංගුවේ
🦄 මම කියන්න ද
🐣 කියපන් ඉතින්
🦄 ඇයි උබ ටේ හ්යුන්ට කැමති කියලා.
🐣 මො.මොකක්ද ඒ කිවුවේ.
🦄 මොකක් කිවුවත් ඇත්ත කතාව නේ.අපි ටේ ටේ හ්යුන්ගෙන් අහමුද කොට තාරාවෙක්ට කැමති ද කියලා.
🐣 යා මොකක් ද තෝ කිවුවේ.මම අද උබව ඉතුරු කරන්නේ නෑ
...................පව් අසරණ යුන්ගි.නිදාගෙන හිටිය කෙනා උඩ ගිහින් ඇහැරුනා මේ කාල ගෝට්ටිය ඇහිලා.නිදිමර ගාතේ පල්ලයහට ආවේ අද දෙන්නා කරලා තියන විනාශය බලන්න.ඒත් එක්කම ජිමින්ගෙන් බේරෙන්න වේගයෙන් දුවන් ආපු ජේහොප් පඩිපෙල බහින යුන්ගිවත් පෙරලගෙන බිමට වැටුනා.යුන්ගිගේ ගෙදර ආව ජින්ට නම් මේක දැකලා හිනා.
🐹 අහ්ම්..උබල දෙන්නට ලව් කරන්න ඕනිනම් කාමරයට පලයල්ලකෝ🤣
🐱 අපි නම් මොකුත් කරේ නෑ.හ්යුන් වල් කියලා අපි මොනාවා කරන්නද
🐹අනේ මම උබට කියන්නේ නෑ කවුද වල් කියලා
🦄මොකද ටේ ටේ හ්යුන් දොර ලගට වෙලා ඉන්නේ
🐹 ඌද..උට ජය සිරිමංගලන්
🐱🦄🐣 මොකක්ද
🐹 .අද එක්කෙනෙක් කිවුවා කොට තාරාවෙක් ටේට ආදරෙයි කියලා.ඉතින් උගෙ වැඩේත් හරි.
🐣යා..හ්යුන් කාටද කොට තාරාවා කිවුවේ.මට ද
🐹නැතුව🤣
🦄🐱🤣🤣🤣
එදා දවසම යුන්ගිගේ ගෙදර එයාලාගේ හිනා හඩින් පිරිලා ගියා එත් කුණාටුවක් එන්න කලින් පරිසරය නිහඩයි ලුනෙ.
ඉස්සරහට මොනව වෙයිද
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Фанфик: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...