🦄 ආ...
ජේහොප්ට තද ඔලුව කැක්කුමක් එක්ක අතීතය මතක් වෙන්න පටන් ගත්තා.
(සියොකි දුවන්න එපා වැටෙයි ලමයෝ.
සියොකි ඔයා කොහෙද පැටියෝ.ඔන්න හම්බවුනා දගමල්ල.
ඔම්මා...😭අප්පා 😭 අනේ කතා ක.කරන්න කෝ.අනේ සියොකි බයයි.
ආ..... මෙයා සියොකිට කරදර කරනවා.අනේ බේරගන්න කෝ.හ්‍යුන් 😭)🐱 හොබී මැනික මොකද මේ.කතා කරන්න කෝ.මාව බය නොකර
🐹 ටේ ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්න.
🐯ආ...හරි හ්‍යුන්
🐹යුන්ගි එයාව කාමරයට ගෙනියන්න.
🐱හ.හරි හ්‍යු.හ්‍යුන් 🥺
යුන්ගි ජේහොප්වත් වඩාගෙන එයාගේ කාමරයට ගෙනියව්වා.
..........
At j hope room: බය වෙන්න දෙයක් නෑ.එයාට අමතක වෙලා තිබ්බ දෙයක් මතක් වෙලා.ඒකේ පීඩනය නිසා තමා සිහිය නැති වෙලා තියෙන්නේ.එයාට සිහිය ආවාම මේ බෙහෙත් ටික දෙන්න.
🐹 හරි ඩොක්ටර්.තැන්ක්‍යු.
ඩොක්ටර් එතනින් ගියා.
.............🐹 යුන්ගි එයාට මොනවද අමතක වෙලා තිබ්බේ.
🐱දන්නේ නෑ හ්‍යුන් ඒත් මට ඔයාලට කියන්න දෙයක් තියනවා.
🐹 ඒ මොකක්ද
🐱ඇත්තටම හොබී නෙමෙයි ජිමින්ට කරදර කරලා තියෙන්නේ.
🐯ඒත් හ්‍යුන් ඔයාමනේ කිවුවේ ජේහොප්ගේ මාලයක් එතන තිබිලා හම්බ වුණා කියලා.
🐱ඒක ඇත්ත.ඒත් ජේහොප් එතනට ගිහින් නෙමෙයි.ඒ මාලය ජිමින් ලග තිබිලා තියෙන්නේ.
🐹මොකක්.එත් ඇයි.
කියන එකක් තේරෙන්න කියපන් කෝ
......................
Flash back
(29 වෙනි chapter එකේ ටික මතක නැත්තම් ආය කියවලා එන්න)ජිමින් ජේහොප්ට ගේට් එක ලගට යන්න කියලා එයා වොෂ් රූම් එකට යනවා.ජිමින්ට ඇහුනා වොශ් රූම් එක කවුරු හරි කතා කරනව.ජිමින් ඒක ගනන් ගන්නේ නෑ.ඒත් එයාට ඇහෙනවා ජේහොප්ගේ නම කියනවා.ඒක නිසා ජිමින් ඒ කතාව අහගෙන හිටියා.
: එයාගේ නම ජේහොප් ද
; ඔව්.
:ඒත් අපි කොහොමද එයාව හරියටම හොයාගන්නේ
; බොස් එව්ව මේ මාලය දාගෙන ඉන්න කෙනා තමා ජේහොප් කියන්නේ.මොකද මේ මාලය දුර්ලභ මැනික් ගලකින් හදලා තියෙන්නේ.ඒක නිසා එයාව හොයාගන්න ලේසි.
;ඌයි උගෙ යාලුවයි හැමදාම පාර්ක් එකට යනවා.එතනදී වැඩේ කරපන්.
:හරි.
............
🐣 මම හැමදාම දැකලා තියනවා කට්ටියක් හෝප්ගේ පස්සෙන් එනවා.එතකොට මේ එයාලද.මම මොකද කරන්නේ.ආ.හ්‍යුන්.📲📲📲
🐱 හෙලෝ චිමී.ඇයි හදිස්සියේ කෝල් කරේ.
🐣 නිකම් හ්‍යුන්.ඔයා කොලේජ් එක ලගද ඉන්නේ.
🐱අනේ නෑ පැටියෝ.මම එන්න පරක්කු වෙයි.ඔයා පාර්ක් එක ලගට වෙල ඉන්න.
🐣ඒත් හ්‍යුන් ඔයා කොහොමද මාව හොයාගන්නේ
🐱ඇයි ලමයෝ පාර්ක් එකේදී ඔයාව හොයාගන්න පුලුවන් නේ.
🐣නෑ මම දුරකට ගියොත්
🐱මොනදවද මේ කියවන්නේ.
🐣කියන්න කෝ හ්‍යුන්
🐱හරි හරි.ඔයාගේ වොච් එකේ ට්‍රැකින් ඩිවයිස් එකක් තියනවනේ පැටියෝ
🐣හී..හරි එහෙනම් බායි හ්‍යුන්
🐱ඒත්..
Call end🐱 මේ කොල්ලට නම් පිස්සු
....................
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Hayran Kurgu: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...