part 33💜️

263 53 2
                                    

ජේහොප් ජිමින්ට සිහිය ආව ගමන්ම එයාව තද කරලා බදා ගත්තා.ඒත්
ජිමින් ජේහොප්ව තල්ලු කරා

🐣අයින් වෙන්න ජේහොප්.මම ඔයත් එක්ක තරහයි.මාත් එක්ක ආය කතා නොකලට කමක් නෑ.

🦄ජි.ජිමින් ඇයි මේ..

🐣ඔයා නපුරුයි ජේහොප්.ඔයා ඔයා ගැන විතරයි හිතන්නේ.මම තරහයි ඔයත් එක්ක.

ඒකට ජේහොප්ට හොදටම ඇඩුනා.ඒක නිසා එයා හොස්පිටල් එකේ ගාර්ඩ්න් එකේ කවුරුත් නැති පැත්තකට ගියා.
...........

🐱 ජිමින්..ඇයි මේ.

🐣 හ්‍යු..හ්‍යුන් මට දුක හිතුනා.

🐱 ඒත් ඇයි.ඔයානේ ජේහොප්ට බැන්නේ.

🐣හෝප් එයා ගැන වද වෙන්න කවුරුත් නෑ කියන කොට මට දුක හිතුනා හ්‍යුන්.මම කැමති නෑ එයා එහෙම කියනවට.එයා මට පොරොන්දු වුනා එයා අනාතයෙක් කියල කියන්නේ නැ කියලා. එදා මම දැන ගෙනමයි ජේහොප් විදිහට එතනට ගියේ.ඒකයි මම හ්‍යුන්ට කෝල් කරේ.මම කැමති නෑ එයට පොඩි කරදරයක්වත් වෙනවට.ඒකයි මම එහෙම කලේ.ඉතින් එයා මැරුනට කමක් නෑ කියන කොට මට කොච්චර දුක හිතෙනවද හ්‍යුන් .ඇයි එයාට ඒක තේරෙන්නෙ නැත්තේ.ඒකයි මම එයාට බැන්නේ.

🐣හ්‍යුන් ...

🐱 ඇයි චිමී.

🐣ඔයාට පුලුවන් ද එයා ගැන බලන්න

🐱 හරි.ඒත් චිමී ඔයා දන්න සේරම දේවල් කියන්න ඔනී.

🐣ඒ කිවුවේ හ්‍යුන්

🐱ඔයාට මේ දේවල් කරෙ කවුද කියලා.

🐣 හරි හ්‍යුන්.එදා............................................................................................................................................................................................................................................

🐱 හරි මම මේක ගැන හොයලා බලන්නම් චිමී

යුන්ගි එහෙම කියලා ජේහොප්ව හොයාගෙන ගියා. එයා දැක්ක ජේහොප් ගාර්ඩ්න් එකේ අයිනක  තිබුනු බෙන්ච් එකක වාඩි වෙලා අඩනව.යුන්ගි ජේහොප් ලගින් වාඩි වුනා.

🐱හොබී මාත් එක්ක තරහ ද

🦄 නෑ යූන්.ඇයි මම ඔයත් එක්ක තරහ වෙන්නේ

🐱මට සමාවෙන්න.

🦄ඒ මොකටද යූන්..

🐱 මම දන්නවා මම වරදක් කලේ කියලා.මම කිසි දෙයක් ගැන හොයලා බලන්නේ නැතුව ඔයාට වද දුන්නා.ඒත් මට සමාව ගන්න විතරයි පුලුවන් හොබී.ඔයාට පුලුවන් නම් මට සමාව දෙන්න.අනික මම එදා ඔයාට ආදරේ නෑ කියලා කිව්වේ බොරුවක්.මම ඔයාට ගොඩක් ආදරෙයි හොබි

🦄මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා .අනික ඔයා අද වුන දේවල්  ගැන හිතන්න එපා යූන්.මම දන්නවා ඔයා ජිමින්ට ආදරේ නිසයි මේ ඔක්කොම කලේ කියලා.මම ඔතන හිටිය නම් මම කරන්නෙත් ඕක යුන්ගි.මොකද ඒ ඔයාගේ මල්ලිනේ.

🐱මො..මොකක්.ඔයා කොහොමද ඒක දන්නේ.

🦄හී..මම ඔයාගේ කාමරයට ආව වෙලාවේ එතන ඔයයි ජිමින්ගෙයි පොටෝ එකක් තිබ්බා.ඒකෙන් දැන ගත්තේ.

*(ඒත් එතනදී ජේහොප් දෙයක් දැක්කා
ඒ මොකක් වෙන්න පුලුවන් ද 🤫)
31 episodes එකේ ජේහොප් දැක්කේ පොටෝ එකක් ලමයි.*

🐱ආ..ඔව් නේ.ජේහොප් ඔයා ජිමින් එක්ක තරහ ද

🦄 නෑ යූන්.මම කොහොමද මගේ හොදම යාලුවත් එක්ක තරහ වෙන්නේ

🐱 චිමී එහෙම කිවුවේ එයාට දුක හිතුන නිසා හොබී.

🦄ඒ ඇයි...😳

🐱මොකද ඔයා කිවුවනේ ඔයාට කරදරයක් වුනාට දුක් වෙන්න කවුරුත් නැ කියලා.ඒකට නම් ජිමින්ට විතරක් නෙමෙයි මටත් දුක හිතුනා.

🦄අනේ සොරි යූන්.මම ඒක හිතලා නෙවෙයි කිවුවේ.

🐱හරි දැන් යන්.ජිමින් බලාගෙන ඇති.
..................

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now