☠️ උබ දන්නවද එදා උබේ කට උත්තරය නිසා මගේ අප්පට හිරේ යන්න වුනා කියලා.ඒක නිසා අර පොලිස්කාරයටත් මැරෙන්න වුනා.
🦄 මො.මොකක්ද ඔයා ඒ අංකල්ට කරේ.
☠️ මම උට කිවුවා තමුන්ගේ කට උත්තර ගැන කිසි දෙයක් කියන්න එපා කියලා.ඒත් ඌ ඒ කිසි දෙයක් ඇහුවේ නෑ.ඒක නිසා මම ඌව ඉවර කරලා දැම්මා.උබ දන්නවද ඒක තමා මම කරපු පලවෙනි මිනී මැරුම.ඒකත් මගේ හිටපු හොදම යාලුවාගේ අප්පව.🤣
🐱 නවත්තපන් සෝ හ්යුක්.
☠️ ඇයි උබ ඇත්ත පිලිගන්න කැමති නැද්ද මින් යුන්ගි.😏
🐱 මම උබට කිවුවා උබ මගේ යලුවෙක් නෙවෙයි කියලා සෝ හ්යුක්.උබ මහ පව්කාරයෙක් සෝ හ්යුක්.
☠️ වැඩිය කියවන්න එපා යුන්ගි.උබේ ජීවිතය තියෙන්නේ මගේ අතේ.අවසානයේ දී මමයි මේ ගේම් එකේ විනර්.මේ සෝ හ්යුක් තමයි විනර්.🤣🤣
🐱 ඒ මම මොකුත් නොකරන තාක්කල් නේ.
යුන්ගි එහෙම කියලා එයා හංගන් හිටිය ගන් එක අරගෙන සෝ හ්යුක් ගේ දණිසට වෙඩි තිබ්බා.
🐱 මම මෙච්චර කල් ඉවසුවේ උබ මගේ හිටපු හොදම යාලුවා නිසා විතරයි.දැන් උබ ඒ සීමාවත් පැන්නා සෝ හ්යුක්.ලෑස්ති වෙනවා තමුන් කරපු වැරදි වලට වන්දි ගෙවන්න.
☠️ මූව අල්ලගනිල්ලා.
සෝ හ්යුක් එහෙම කියන කොට එයාලගේ ටීම් එකේ හිටිය කට්ටිය එකා දෙන්නා ටේගෙයි , ජින්ගෙයි වෙඩි පහරවල් නිසා බිමට ඇදගෙන වැටුනා.
ඒ වෙන කොටත් පොලීසියෙන් මුළු ගේම වටකරලා ඉවරයි.සෝ හ්යුක්ට පැන ගන්න විදිහක් තිබ්බේ නෑ.එයා ඒක නිසා එයාගේ අවසන් අවස්ථාවෙන් ප්රයෝජන ගන්න හිතුවා.සෝ හ්යුක් එයාගේ ගන් එක අරගෙන යුන්ගිට ඒම් කරා.
විනාඩියයි..දෙකයි..💥💥💥
සෝ හ්යුක් එයාගේ අවසන් හුස්ම වාතලයට මුසු කරා.
............................
එතන හිටිය කෙනෙක් දැක්කා සෝ හ්යුක් යුන්ගිට වෙඩි තියන්න හදනවා.ඒ වෙන කවුරුත් නෙවෙයි ජේහොප්.එයා එතන වැටිලා හිටිය කෙනෙක් ගේ ගන් එක ඇරගෙන සෝ හ්යුක්ට වෙඩි තිබ්බා.
ඒ වෙඩි හඩ නිසා එලිය හිටිය පොලිසියේ අයත් ඇතුලට ආව.ඒ ක්ෂනිකයෙන් ක්රියාත්මක වුන යුන්ගි ජේහොප්ගේ අතේ තියන ගන් එක එයාගේ අතට ගත්තා.: සර් මොකද මෙතන වුනේ
🐱 පැනයාමට තැත් කිරීමත්,සිවිල් වැසියන්ට කරදර කිරීමත් නිසා වෙඩි තිබ්බා. කේස් එක ඕවර්.
: ok sir.
පොලිසිය සෝ හ්යුක්ගේ ශරීරය යුන්ගිගේ ගෙදරින් ඉවත් කරා.
.....................: සර් තව මොනව හරි දෙයක් වෙන්න ඕනි නම් කියන්න.
🐱 ok.
එතන හිටිය පොලිස් භටයා යුන්ගිට ආචාර කරලා එතනින් ගියා.
.....................
At j hope pov🐱 හොබී මැනික මේ අහන්න කෝ.
🦄 මම අපරාධකාරයෙක් යූන්.මම මනුස්සයෙක් මැරුවා.😭
හොබී එහෙම කියලා හොදටම අඩන්න ගත්තා.මේක දිහා බලා ගෙන හිටිය අනිත් අයගෙත් ඇස් වල කදුළු ආවා.
🐱 කෝ මැනික අඩන් නැතුව මන් දිහා බලන්න කෝ.
ඔයා කිසි වැරැද්දක් කරේ නෑ.ඔයා මාව බේරගන්න නේ එහෙම කරේ.🦄ඒත් යූන් මම මිනීමරුවෙක් කියන එක වෙනස් කරන්න බෑ නේ 😭
🐱ඔයා මම ජීවත් වෙන එකට දුක් වෙනවද ජේහොප්.
🦄මො..මොකක්ද ඔයා මේ කියන්නේ.
🐱ඔයයි මාව බේරගත්තේ.ඔයා තමන්වම අපරාධකාරයෙක් කරගත්තේ මාව බේරගන්න ගිහින් .ඉතින් මම ජීවත් නොවුනනම් ඔයා අපරාධකාරයෙක් වෙන්නේ නෑ නේ .
🦄 අ.අනේ නෑ යූන්.මම තමා ඔයා කරදරයක් නොවී ජීවත් වෙනවට ගොඩක්ම සතුටු වුනේ.අනේ ඒක නිසා එහෙම කියන්න එපා.
🐱එහෙනම් ඔයා පොරොන්දු වෙනවද ආයේ ඔයා අපරාධකාරයෙක් කියලා හිතන්නේ නෑ කියලා.
🦄 ඔව් යූන්
ජේහොප් එහෙම කියලා යුන්ගිගේ අත අල්ල ගත්තා.
🐱(ආයේ කවදාවත් මේ අල්ල ගත්ත අත අත අරින්නේ නෑ හොබී)
යුන්ගි එහෙම හිතලා ජේහොප්ගේ අත තද කරලා අල්ල ගත්තා.
🐱 I LOVE YOU MANIKA ❤️
🦄 I LOVE YOU YOON ❤️
............༺ 𝐓𝐡𝐞 𝐄𝐧𝐝༻...........
![](https://img.wattpad.com/cover/310884691-288-k780974.jpg)
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Fanfiction: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...