part 31💜️

249 52 2
                                    

🦄 ම..මතකද යූන් ඔයා ඇහුවා මම හැමදාම පාර්ක් එකට එන්නෙ ඇයි කියලා.ඒකට හේතුව ජිමී.මම එයා එනකම් හැමදාම බලාගෙන හිටියා.හැමදාම පාර්ක් එකට ආවා.ඒත් තාම එයා ආවේ නෑ.😞මම දන්නේ නෑ එයාට මොකද වුනේ කියලා.ඒත් මට හොදටම විශ්වාසයි එයා මොකක් හරි දෙයක් මගෙන් හැංගුවා කියලා.මම ඒ දේ දැනගන්න උත්සහ කලා.එත් එයා මට මොකුත් කිවුවේ නෑ.මන් නිසා නේ මේ හැමදේම.😞

🐱ඔයාට ජිමින්ව බලන්න ඕනි ද .

🦄ඔය ඇත්තමද 😊

ඔලුව බිමව හරවගෙන හිටිය ජේහොප් ඒක ඇහුව ගමන් කදුළු පිරුණු ඇස් වලින් යුන්ගි දිහා බැලුවේ කියා ගන්න බැරි සතුටකින්.

🐱ම්ම්.

යුන්ගි එහෙම කියලා එතනින් යන්න හැදුවේ ජේහොප් එයත් එක්ක එයි කියලා හිතලා.ඒත් ජේහොප් හිටිය තැනින් හෙලවුනේවත් නෑ.

🐱 මොකද එන්න ඕන නැද්ද

යුන්ගි එහෙම කියන කොට ජේහොප් එයාගේ අත් දෙක දික් කරේ යුන්ගිට හේතුව පැහැදිලි කරන්න.

🐱ඕ..සොරි ඉන්න මම ගලවන්නම්.

යුන්ගි ජේහොප්ගේ අත් දෙක බැදලා තිබ්බ පටිය ගලවව්වා.

🐱දැන් හරි.ඉක්මනට එන්න.

යුන්ගි එහෙම කියලා එතනින් ගියා.ඒත් මේ සැරෙත් ජේහොප් නැති නිසා කාමරයේ දොර ලගට වෙලා ජේහොප් මොකද කරන්නේ කියලා බලාගෙන හිටියා.

🦄 ආ..යුන්ගි ගහපු පාරවල් ඇග හැමතැනම.නැගිටින්නේ කොහොමද රිදෙනවනේ.😞

ජේහොප් එහෙම කියලා එයාගේ ඇගේ තිබුන තුවාල දිහා බැලුව.එයාගේ හමට රතු පාට පැල්ලම් ගොඩකින් එකතු වෙලා.සමහර තැන් තුවාල වෙල ලේත් එනවා.
මේක දිහා බලාගෙන හිටපු කෙනෙක්ට නොදැනුවත්වම කදුලු ආවා.ඒ වෙන කවුරුත් නෙවෙයි යුන්ගි.
එයාට ලොකු දුකක් දැනුනා.ඒවගේම තමන් ගැනම කේන්තියකුත් දැනුනා.
එයා ජේහොප් ලගට ගිහින් ජේහොප්ව හරහට වඩා ගත්තා.

🦄යු.යූන් මොනවද මේ කරන්නේ.මාව බිමින් තියන්න.මට යන්න පුලුවන්.අනේ බිමින් තියන්න කෝ.

යුන්ගි ජේහොප් කිවුව කිසි දෙයක් ඇහුන් නැති ගානට ජේහොප්ව වඩාගෙන එයාගේ රූම් එකෙන් ගිහින් තිබ්බා.

🐱 ඉක්මනට ලැස්ති වෙලා මගේ රූම් එකට එන්න.

🦄හ්ම්ම්.
...............
ජේහොප් ලෑස්ති වෙලා යුන්ගිගේ රූම් එකට ගියා.ජේහොප් යුන්ගි එනකම් රූම් එකට වෙලා හිටියා.
(ඒත් එතනදී ජේහොප් දෙයක් දැක්කා
ඒ මොකක් වෙන්න පුලුවන් ද 🤫)

🐱 සොරි පරක්කු වුනා.එන්න යමු

🦄හ්ම්ම්ම්.

ඒ දෙන්නා කිසි කතාවක් නැතුව ජිමින්ව බලන්න යන්න පිටත් වුනා.
.................
දෙන්න කොහෙටද යන්නේ

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now