ජේහොප්ට නම් අදත් වෙනදා වගේ දවසක්.අදත් කට්ටියක් එයාට කරදර කරනවා.
🦄 ප්ලීස් මට යන්න දෙන්න.🥺
:යන්න දෙන්නම්.ඒ උබ කොලේජ් එකෙන් යන කාලෙට.
:😂😂😂😂
: කෝ ගන්නවා ගෙදර වැඩ කරපු ටික
🦄 (ඇයි මෙයාලා මෙහෙම කරන්නේ.එයාලා හැමදාම මගේ හෝම්වර්ක් ටික ඉරනවා.එතකොට මාව ක්ලාස් එකෙන් එලියට දානව නේ.එයාලා ඒකෙන් සතුටු වෙනවා.)
:ඇයි ගන්න බැරිද.
:අපි ගත්තොත් ඔයාට කරදර වෙයි බේබි
👤 ඒයි..තමුසෙලා මොනවද කරන්නේ.
:මේ බලහන් කෝ පොඩි එකෙක් අපිට කටදාන්න එනවා.දොඩම් ගෙඩි දෙකක්වත් උස නෑ.මුගෙ කටනම් තියනවා අහස උසට.
👤 මම පෙන්නන්න ද පොඩි එකාගෙ වැඩ.
:අපි බය වෙයි 🤣
👤 කොලේජ් එකෙන් අයින් වෙන්න ආස ඇති නේ.
: ඇයි තමුන් මිස්ටර් කිම් සොක්ජින්ගේ හරි මින් යුන්ගිගේ හරි මල්ලිද.
👤 මින් යුන්ගිගේ මල්ලි
:ඔයා ජිමින් ද 🙄
🐣එහෙනම් අදුර ගත්තේ මාව.😏
මින් ජිමින්.වයස අවුරුදු 20 යි
: සොරි ජිමින් දන්නේ නැතුව ඔයාට බැන්නේ.
🐣 මට සොරි කියලා හරියන්නෑ.මෙයාට සොරි කියන්න.
ජිමින් එහෙම කියලා ජේහොප්ව පෙන්නුවා.
:අපි මොකටද එයාට සොරි කියන්නේ.😑
🐣 එක සැරයක් කිවුවහම කරනවා.
: සො..සොරි දැන් අපි යන්න ඔනී.
එහෙම කියලා එතන හිටපු කට්ටිය එතනින් ගියා.
..................
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Fanfiction: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...