🦄 මම කොච්චර වෙලා බලන් හිටියත් යූන් ආවේ නෑ. ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉන්නව 😘
Flash back end
.............................ජේහොප් කොච්චර කල් බලාගෙන හිටියත් එයගේ යූන් තාම ආවේ නෑ.එයා කවද එයිද
....................
At morning 🌅🦄 මම කොලේජ් එකේ වැඩත් ගෙදරදී කරන්න හිතා ගත්තා.මොකද මගේ තත්වෙත් එක්ක කොලේජ් යන්න අමාරුයි නේ.අනික 😞කොලේජ් එකේ ලමයි මට කැමතිත් නෑ නේ.ඒක නිසා අදට විතරක් කොලේජ් එකට යන්න තීරණ කලා.
.............
At officeKnocking on the door
🦄 sir may i come in?
👦Yes.come in.
🦄 සර් මට පොඩි උදවුවක් ඕනී.😞
👦 කියන්න j hope.මොකක්ද ඕනී උදවුව.
🦄සර් මට ගෙදර ඉදලා ස්ටඩී කරන්න අවසර දෙන්න පුලුවන් ද
👦මොකක්.ඒත් ඇයි j hope.ඔයා වගේ දක්ෂ ලමයෙක් මේ වගේ ඉල්ලීමක් කරන්නේ.
🦄සර් මට පොඩි ප්‍රශ්නයක් තියනවා.
👦ඒ මොකක්ද.පුලුවන් උදවුවක් නම් කරන්නම්
🦄සර් මේ-මේකයි ම-න් ප්‍රෙග්නට් 😞
👦 මොකක්ද ලමයෝ ඒ කිවුවේ.ඒත් කොහොමද
🦄ඒක ඇත්ත සර්.මට අවසර දෙනවද
👦ඔයා දක්ෂ ලමයෙක් නිසා මම මේකට අවසර දෙනවා.ඒත් හොදට මතක තියාගන්න මම මේ තීරනය ගන්නේ ඔයා හොද ලමයෙක් නිසා විතරයි.ඒක නිසා මම හිතනවා ඔයා මේ වැඩ ටික හොදට මැනේජ් කරගයි කියල කොලේජ් එකට කැලලක් නොවී.
🦄ok sir and thank you so much
.............🦄 මම office එකෙන් එකෙන් එලියට ආවා.මට ටිකක් දුර විතරයි යන්න හම්බවුනේ කට්ටියක් මාව වටකරගත්තා.මට ඕක සාමාන්‍යයි.මම අනාතයෙක් කියලා හැමෝම පුලුවන් තරම් මට වද දුන්නා.😞
👤 ඒයි කොහොමද යන්නෙ අනාතයා.
🦄 ......
👤ඇයි කතා නැත්තේ.කට වැහිලද
🦄 ඇයි ඔයාලා මට මෙහෙම කරන්නේ.මම මොකක්ද ඔයාලට කර වැරැද්ද
👤මේ බලනවකෝ..මූ අහනවා ඇයි මෙහෙම කරන්නේ කියලා.ඇයි බේබී දන්නෙම නැද්ද අනාතයොන්ට මෙහෙ තැන නෑ කියලා 🤣
🦄😞😞
: තමුසෙලා ඔතන මොනවද කරන්නේ.
..................
හමුවෙන්න තියනව නම් දෙයක්
කල් ගිහින් හරි හරිම කෙනට ඒදේ හම්බවෙනවා.එතකම් ඉවසන්න
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Fanfiction: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...