part 40💜️

329 49 9
                                        

අද නම් යුන්ගිගේ ගෙදර හරිම නිස්කලංකයි.මොකද ගෙදර ජේහොප් ඇරෙන්න අනිත් වසවර්තියෝ කවුරුත් නෑ.ජිමින් ටේ එක්ක ඩේට් එකකට ගියා.
(ටේ ජිමින්ට කැමති කිවුවා  🤭)
යුන්ගි,ජිනුයි company  එකට ගියා.ඉතින් ගෙදර ඉන්නේ ජේහොප් විතරයි.
..........

🦄 මාර කම්මැලි අප්පා.මොකද කරන්නේ.වැඩක් මතක් වුනා යූන්ට කෝල් එකක් ගත්තනම් හරි

📲📲📲

🦄 මෙයා පෝන් එක ආන්සර් කරන්නේ නෑ නේ 😑
අනික මේ වෙලාවේ කවුද ඩෝ බෙල් එක  ගහන්නේ.

ජේහොප් පෝන් එක ටේබල් එක උඩින් තියලා ඩෝ එක ඕපන් කරා.

🦄 ඔයාලා කවුද

☠️ අපිව මතක නැද්ද බේබි බෝයි

ජේහොප් හොදටම බය වුනා.එයාගේ ලමයා නැති වුන මූසල දවස මැවි මැවී පේන්න ගත්තා.බයටම ජේහොප්ව හොදටම වෙව්ලනවා.එයා ටිකින් ටික පස්සට ගියා.

🦄 ම..මගේ ල..ලගට එ..එන්න එ.එපා

☠️ ඇයි උබ මොනව කරන්නද. කෑහගන්න ද.ඉතින් කෑ ගහන්න. උබව බේරගන්න මෙතන කවුරුත් නෑ.ඒක හොදට මතක තියාගනින්.

(ඒත් එතන හිටිය කවුරුත් දැනගෙන හිටියේ නෑ කේන්තියෙන් රතු වුන ඇස් දෙකකින් මේ කතාව තවත් කෙනෙක් පෝන් එකෙන් අහගෙන ඉන්නවා කියලා.)

🦄 ඇ..ඇයි මට මෙහෙම කරදර කරන්නේ.මම කරපු වැරැද්ද මො.මොකක්ද

☠️ ඇයි උබට මතක නැද්ද උබ මොනවද කරේ කියලා කිම් හෝසොක්.ඕ සොරි කිම් හෝසොක් නෙවෙයි මින් හෝසොක්.   වෙන විදිහකට කියනවනම් මින් යුන්ගි එහෙමත් නැත්තම් මාෆියා ලීඩ් සුගාගේ චූටි හස්බන්.

🦄 මො.මොකක් ද.ක.කවුද ස්.සුගා කියන්නේ.

☠️හා....හා...එහෙනම් ඌ උබට කියලා නෑ නේ.

🦄 ම්.මොකක් ද

☠️ උබේ මාක්ස් බෝයි සුගා එහෙම නැත්තම් මින් යුන්ගි කියලා.

ජේහොප්ට දැනුයි තේරුනේ මාක්ස් බෝයිගේ ඇස් දෙක දැකලා පුරුදුයි කියලා හිතුනේ ඇයි කියලා.මොකද ඒ හිටියේ වෙන කවුරුත් නෙවෙයි එයාගේ යූන් නේ.
ඒක දැනගත්තට පස්සේ ජේහොප්ට සතුටු හිතුනා.

☠️ උබේ මහලොකු ආදරවන්තයා උබව රැවැට්ටුව නිසා ද උබ සතුටු වෙන්නේ🤣

🦄 එයා මාව රැවැට්ටුවේ නෑ.එයා මට කරදරයක් වෙන හැමතැනකදීම  මාව ආරක්ෂා කරා.

☠️ ඔව් උබ හරි.ආරක්ෂා කරා මිසක් ආරක්ෂා කරනවා නෙවෙයි නේ.

😎 කවුද එහෙම කිවුවේ..

යුන්ගි ජේහොප්ව බේරගන්න ආවා.

☠️එහෙනම් උබත් ආවා.

😎ඔව් ඇයි

යුන්ගි එහෙම කියලා එයාගේ මූනෙ තිබ්බ මාක්ස් එක ගැලෙවුවා.

🐱 එහෙනම් උබත් ලෑස්ති උබේ අප්පා ඉන්න තැනට යන්න සෝ හ්‍යුක්.

☠️අපි බලමු කවුද අප්පා ගාවට යන්නේ කියලා මින් යුන්ගි.

එහෙම කියන කොටම සෝ හ්‍යුක් ගේ කට්ටිය මුළු ගෙදරම වට කලා.
සෝ හ්‍යුක් යුන්ගිගේ නලල මැදටම ගන් එක ඒම් කරා.

☠️අවසන් කැමත්තක් තියනවද

🐱 😏

☠️ මැරෙන්න යනකොටත් උබේ පන්ඩිතකම නැති වෙලා නෑ නේ.

🦄 ප්..ප්ලීස් මෙහෙම කරන්න එපා.අපි  ඔයාට මොකුත් කරලා නෑ නේ.🥺

☠️ උබ නිසා තමා මට මෙහෙම වුනේ කිම් හෝසොක්
......................
අන්තිම චැප්ටරස් එකෙන් හම්බවෙමු
Bye  💜️💜️💜️

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now