part 20 💜️

291 54 13
                                        

🐱 ජින් හියුන් මේ ලස්සන ද

🐹 ම්ම්ම්ම්

🐱 ජින් හ්‍යුන් මේක හොදද

🐹හ්ම්ම්ම්

🐱 ජින් හ්‍යුන්..........
ජින් හ්‍යුන් ..............
ජින් හ්‍යුන් ...............
ජින් හ්‍යුන් ...........

🐹නවත්තපිය යකෝ ඔය කන්කරච්චලේ.තෝ කැමති එකක් ඇදගෙන පලයන්.මට වද නොදී.ඇයි යකෝ ජින් හ්‍යුන් මේක හොද,ජින් හ්‍යුන් අරක හොද ගගා මට වද දෙන්නේ.මම බදින්න යනවා වගේ.😤

යුන්ගි උදේ පාන්දරම ගෙදර පෙරලන්නේ  එයා අද තමා ජේහොප්ට එයාගේ වෙඩින් එක ගැන කියන්න යන්නේ.ඒක නිසා උදේ නිදාගෙන හිටිය ජින්වත් ඇහැරවගෙන ඇදුම් තෝරනවා.අන්තිමේටම ජින්ට තරහ ගිහින් හොදටම බැනලා.එතනින් නැගිටලා යනවා.

🐱 ශික්.හ්‍යුන් කියන්නේ නමට.

කොහොම හරි යුන්ගි ඇදුමකුත් තෝරගෙන ජේහොප්ව හම්බවෙන්න යනවා.
................
At j hope 's house 🏠️

🔔🔔

🦄 කවුද මේ උදෙන්ම.යුන්ගි ද දන්නේ නෑ.ඒත් එයා මොකෝ මේ උදෙන්ම එන්නේ.

ජේහොප් ගිහින් දොර ඇරියා.ජේහොප්ට යුන්ගිව දැකලා ඉහලට ගත්ත හුස්ම පහල දාන්නත් අමතක වෙනවා.යුන්ගි ඒතරම්ම ලස්සනයි

🐱 ඒ හොබී මට ඇතුලට එන්න දෙන්න පුලුවන් ද.

🦄ආ..මොකක්ද කිවුවේ යුන්ගි

🐱මම ඇහුවේ මාව එලියෙ තියන්නද ලෑස්තිය කියලා.

🦄 හී..සොරි 😁

🐱ඒකට කමක් නෑ.

ජේහොප් යුන්ගිව ගේ ඇතුලට ගත්තා.එයා යුන්ගිට ඉන්න කියලා යුන්ගිට බොන්න ජූස් එකක් ගෙනාවා

🦄 ඉතින් යූන් මොකද මේ උදෙ පාන්දර මෙහෙ ආවේ

🐱 ඇයි මම එනවට කැමති නැද්ද 🤨

🦄එහෙම නෑ.කියන්න කෝ ඇයි හදිස්සියේම ආවේ 😊

🐱 ඇත්තටම මම ආවේ ඔයාට වැදගත් දෙයක් කියන්න.

🦄 මොකක්ද යූන්..🤔

🐱මේ මේකයි.ඔයා කැමතිද මාව මැරිකරන්න.

🦄මොකක්.ඔය ඇත්තමද.මම ගොඩක් කැමති යූන්.

🐱ඔව්.එහෙනම්  නම් අපි තව සතියකින් වෙඩින් එක තියමු.

🦄ඈ..හරි මම කැමති
(මට නම් මාර සතුටුයි.මම හැමදාටම යූන්ගේ වෙන නිසා)
.................
ඉස්සරහට මොනා වෙයිද

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now