🐣 ඇයි මම ඔයාව දාල යන්නේ හෝප්.
🦄 මොකද මම අනාතයෙක්.මාත් එක්ක ඉදලා ඔයාටත් ප්‍රශ්නයක් වෙයි ජිමින්.
🐣 යා...ඕක නවත්තනවා මෝඩයෝ.ආය මට ඇහෙන්න අනාතයෙක් කියලා තිබ්බොත් බලා ගමු
🦄 මොකක්ද 😳
🐣 ඔයා මගේ හොදම යාලුවා.ඒක හොදට මතක තියාගන්න.මම කැමති නෑ ඔයා අනාතයෙක් කියලා කියනවට.මට පොරොන්දු වෙනවද ඔයා කවදාවත්ම එහෙම කියන්නේ නෑ කියලා
🦄 පොරොන්දු වෙනවා 🤝
🐣අන්න මගේ හොද කොල්ලා.
ජිමින් එහෙම කියලා ජේහොප්ගේ කොණ්ඩය අවුස්සන්න ගත්තා
🦄 අනේ ඕක නවත්තන්න කෝ ජිමී
🐣මෙන්න බලන්න කෝ එක්කෙනෙක්ට තරහ ගිහින්
🦄 නවත්තන්න අප්පා.
🐣 බෑ..පුලුවන් දෙයක් කරන්න
🦄 ඉන්නවකො එහෙනම්
ජේහොප් එහෙම කියලා ජිමින්ට කිචි කවන්න ගත්‍තා.
🐣අනේ නවත්තන්න හෝප්😂
🦄 බෑ 😜
🐣නවත්තන්න අප්පා.
🦄 බැරියෝ 😜
එහෙම කියලා දෙන්නම හිනා වුනා.
මෙයාලගෙ සද්දයට මුළු පන්තියම ඒ දෙන්න දිහා බලාගෙන හිටියා.ඒක තේරුන නිසා දෙන්නම මොකුත් නොවුන ගානට ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා
.....................
කොලේජ් එක ඉවර වුන ගමන්ම දෙන්නා කොලේජ් එකෙන් එලියට ආවා.
එදා තමා ජේහොප්ගේ ජීවිතය වෙනස් වුන දවස
YOU ARE READING
𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕
Fanfiction: : බොස් මොකද අපි කරන්නේ : බලමු කෝ....කොහොමද මෙයා අපෙන් ආය බේරෙන්නේ කියලා.එදා අරූ හිටිය නිසා බේරුනා.ඒත් දැන් උට කවුරුත් නෑ 🤣🤣 Let's start game baby 😡 : ඔයා කොහෙද ඉන්නේ,මම දන්නවා ඔයා හේතුවක් ඇතුව ගියේ කියලා.මට ඔයාව විශ්වාසයි.මම ඔයා එනකම් බලාගෙන ඉ...