part 23 💜️

245 53 6
                                    

යුන්ගියි ජේහොප් ගෙදර ඇවිත් ටික වෙලාව කින් ජිනුයි,ටේයි යුන්ගිගේ ගෙදර එනවා.
.............
Yoongi 's pov

🐯 යුන්ගි හ්‍යුන් මම කට වහගෙන හිටියේ වෙඩින් එක තිබ්බ නිසා කියලා හොදට මතක් තියා ගන්න.මට දැනුයි තේරුනේ දෙන්නා මට කියන්න එපා කියල කරපු වැඩේ.මට කිවුව නම් මම මේ කසාදය කොහොමවත් වෙන්න ඉඩදෙන්නේ නෑ නේ.ඒකයි මට හොරා මේක කරේ.ඔයාලට අර අහිංසකයා ගැන පොඩ්ඩක්වත් දුක නැද්ද හ්‍යුන් 😞.ඔයාලට එයාගේ වේදනාවා දැනෙන් නැද්ද.

🐹 ඔය කියවිල්ල නවත්ත ගන්නවා කිම් තේහ්‍යුන්.ඔයාට වගේම අපිටත් ඒ දුක තේරෙනවා.අපි උත්සහ කරා වගේම උත්සහ කරනවා මේ ප්‍රශ්නය විසද ගන්න.

🐯 කවදද විසදගන්න හිතාගෙන ඉන්නේ 😏අරූව ගෙනත් ගේ අස්සේ දාගෙන love කරන ගමන් වෙන්න ඇති නේ විසදගන්න හිතාගෙන ඉන්නේ.😏

🐱නවත්තගන්නවා ටේ.ඔයාට වඩා වැඩියෙන් මට රිදෙනවා ටේ.එයාට පුංචි සීරීමක්වත් වෙනවට කැමති නැති මට අර වගේ දෙයක් දැක්කහම ඇතිවෙන හැගිම මොකක්ද කියලා ඔයා දන්නවද.මම දන්නවා ටේ ඔයාටත් දුකයි කියලා.ඒත් මම ඔයාට කිවුවනේ මේ කසාදය කරේ මට වෙන කරන්න දෙයක් නැති නිසා කියලා.ඉතින් ඒක දැන ගෙන ඔයා ඔහොම හැසිරෙන්නේ ඇයි ටේ.
මගේ අහිංසකයා විදවවුවට වඩා දහස් ගුණයක් විද වන්න ලෑසති වෙන්න j..hopeee.තමුන් කරපු දේවල් වලට විදවන්න කාලය හරි
..............

🦄(මොක්ද මේ මට ඇහුනේ.යූන් මට තියන ආදරේට නෙමෙයි ද මාව කසාද බැන්දේ.ඒත් ඔයා මට ආදරය කරානේ යූන්.මොකක්ද මන් කරපු වැරැද්ද.ඇයි මට මෙහෙම සලකන්නේ.කමක් නෑ යූන් ඔයාගෙ සතුට තමා මට වැදගත්.😊මම ඔයා කියන විදිහට ඉන්න්ම්.ඔයා කියන ඕන දෙයක් කරන්නම්)

ජේහොප් එයාලා කිවුව ඔක්කොම අහගෙන හිටියේ.එයා යුන්ගිව හම්බවෙන්නයි ආවේ.එයාල කතාවක හිටිය නිසා ජේහොප්  යන්න ගියේ.ඒත් එයා ගැන කියන නිසා ජේහොප් ඒක අහගෙන හිටියා.(එයා ඒක අහගෙන නොහිටියා නම්)
............
🦄 යු.යූන්
(මම බයෙන් බයෙන් වගේ යුන්ගි ලගට ගියා.එයාගේ ඇස් දිහා බලන්නවත් බෑ.ඒ  ඇස් කේන්තියෙන් රතුවෙලා.ටේ ටේ හ්‍යුන් මම එනවා දැකලා අහක බලා ගත්තා.මට තේරුන්නේ නැත්තේ මම ඔයාලට කරපු වරද මොකක්ද කියලා.මට දැනගන්න පුලුවන් වෙයි නේ.😞මගෙ හදවත රිදෙනවා යූන්.මෙතන රිදෙනව 🥺)
..............
😊😊

𝑷𝒂𝒊𝒏 𝒊𝒏 𝒉𝒆𝒂𝒓𝒕 Where stories live. Discover now