1.𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 𝐅𝐢𝐚𝐫𝐞/•🖇️

51 13 22
                                    

වර්ෂ 1350 - වර්ෂ 1800
ෆියරේ රාජ්‍යයේ අදුරුතම කාලවකවානුව ලෙස හැදින්වූවානම් මා නිවැරදියි.
මනුස්ස වාසයකට සුදුසු රාජ්‍යයක් ලෙස ෆියරේ රාජ්‍යය ගොඩනැගීම එක් තරුණයෙකු ගේ වගකීම වූවා.
ගෝර්‍යෝ සම්භවයත් ගොතික් සම්ප්‍රදායේත් මුහුවක් වී අමුතුම ආකාරයේ සංස්කෘතියක් ෆියරේ තුළ ඇති කිරීමට මෙතෙක් බිහි වූ පාලකයන්ට හැකි වුනා.

අදුරු සෙවනැලිවලින් ගහන වූ මේ රාජ්‍යයේ බිඳවැටීම ආරම්භ වූයේ වසර 450ක් තුළ සිදු වූ විවිධාකාර සිදුවීම් මාලාවක ප්‍රථිපලයක් ලෙසයි.
ඉන් ආසන්නතම සිදුවීම වීයේ මින් වසර 100 කට පෙර ෆියරේ ආක්‍රමණය කල නූබියස් ගෝත්‍රිකයන් හා ඇති වූ දරුණු ලේ වැගිරීම් ය.

 ඉන් ආසන්නතම සිදුවීම වීයේ මින් වසර 100 කට පෙර ෆියරේ ආක්‍රමණය කල නූබියස් ගෝත්‍රිකයන් හා ඇති වූ දරුණු ලේ වැගිරීම් ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නූබියස් ගෝත්‍රිකයන් යනු පණ ඇති ජීවින් පමණක් ආහාරයට ගන්නා අමනුෂය ගෝත්‍රික ජන කොට්ඨාශයකි.

ෆියරේ රාජ්‍යය මෙම ආක්‍රමණ වලට පෙර ඉතා සාමකාමී දැකුම්කලු නගරයක් වූවා.
හරිත පැහයෙන් ගහන වූ විශාල ප්‍රමාණයේ විවිධ වර්ගයේ ශාක වලින් සපිරුණි අතිවිශාල යෝහොන් වනයෙන් වට වී තිබුනු මෙම රාජ්‍ය ආහාර පාන අතින් පොහොසත් වුනා.

ඔසු පැලෑටි , ආහාරයට ගත හැකි පලා වර්ග, එලවලු පලතුරු, ශෂ්‍ය බෝගයන්ගෙන් මෙන්ම ෆියරේ වැසියන්ගේ අත්ගුණයෙන් වැඩුනු එලදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි කුඩා දරුවන් අතර ප්‍රචලිත උනා. මාංශ බෝග ලෙස මසුන් හා දඩමස් අනුභව කල මොවුන් කිසි විටෙක තම නිවෙස් වල ඇති කරන සතුන් ආහාරයට ගත්තේ නැහැ.

 මාංශ බෝග ලෙස මසුන් හා දඩමස් අනුභව කල මොවුන් කිසි විටෙක තම නිවෙස් වල ඇති කරන සතුන් ආහාරයට ගත්තේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now