18.𝐀 𝐠𝐢𝐫𝐥/•🖇️

17 7 4
                                    

Sohi's POV🐼

අවුරුදු 657ක් වයස මනුස්සයෙක් නේද අර දිලිසි දිලිසි ෆෝන් එක ඔබන්නේ කියලා මම නිකකට අත තියාගෙන කල්පනා   කර කර හිටියේ..

අවුරුදු 657ක් වයස මනුස්සයෙක් නේද අර දිලිසි දිලිසි ෆෝන් එක ඔබන්නේ කියලා මම නිකකට අත තියාගෙන කල්පනා   කර කර හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් ලීටා පේන්න හිටියේ නැති වෙලාවක මම හිටියේ TV එක බල බල..
ඒ අතරේ තමයි දේවදූතයෙක් වගේ අර කොල්ලා ඉන්නවා දැක්කේ ජනේලේ ළඟ..
අනේ මන්දා එයාව දිලිසෙන්නේ එලියෙන් ලාවට වැටිලා තියෙන ඉර එලිය නිසාද නැත්තන් ඇත්තටම එයාගේ ඕරා එක නිසාද කියලා.

වෙනදට වඩා ලස්සනට, කොටින්ම කියනවනම් මගෙ ලෝකේ හිටියට වඩා ලස්සනට මට ටේව මෙහෙදි පේන්න ගත්තා..

ටේ එක පාරටම හිටිය තැනින් නැගිට්ටා..
මම මුකුත් උනෙ නැති ගානට ආයේ TV එකට මූණ ඔබාගත්තා..

ටේ ආවේ මං හිටිය තැනට...

"සෝහී..මං චුට්ටක් එලියට ගිහින් එන්නම්..ඔයා එලියට යන්න එපා..ගේ ඇතුලෙම ඉන්න..උවමනාවක් උනොත් කතා කරන්න.."

එහෙම කියලා ෆෝන් එකක් මට දුන්නා..

"මේක.."

"ඕක ඔයා තියාගන්න..ඔයාට ෆෝන් එකක් ඕනෙනේ..අපේ නම්බර්ස් ඕකේ සේව් කරලා ඇති.."

"හරි ටේ.."

ටේගේ මූණේ තිබ්බේ serious  පෙනුමක්..
මොකක් හරි හදිස්සියක් වෙන්න ඕනේ..
.
.
.
.
.
.

Yurado's POV🐼

"යූර්..මම එලියට යනවා.."

"අයියෝ අයියේ එතකොට.."

"එතකොට මුකුත් නෑ..බලාගන්න වෙන්නේ ඔයාට..කිසිම වැරැද්දක් වෙන්න බෑ..තේරුනානේ.."

"ම්ම් හරී.."

ඩෙමෝර් කියන්නේ මගේ එක කුස උපන් අයියා..
මගේම අයියා උනාට මට අඩු ගානේ එයාගේ ජීවිතේ කිසිම රහසක් එදිනෙදා දෙයක් බෙදාගන්නේ නෑ සහෝදරයෙක් විදිහට..

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now