🕸️𝕾𝖕𝖊𝖈𝖎𝖆𝖑 𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗🕸️4𝖙𝖍 𝕯𝖎𝖒𝖊𝖓𝖘𝖎𝖔𝖓/•🖇️

15 6 5
                                    

සෝහී ලියන පොත ඇතුලෙන් සෝහී කතාව ඇතුලට ගියා කියලා අපි දැන් දන්නවනේ..
ඉතින් ඇත්තටම මේ ෆියරේ සෝහී මවාගත්ත මනඃකල්පිත නගරයක්ද ?

එහෙමත් නැත්තම් එහෙම නගරයක් , නගරයක් තියෙන ලෝකයක් ඇත්තටම තියෙන ?

තියෙනවනම් කොහෙද තියෙන්නේ ?

එහෙ මිනිස්සුත් අපි වගේද ?

මොනාද එහේ වෙන්නේ ?

ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් එනවනේ..අන්න ඒවට පොඩි උත්තරයක් එක්ක interesting  මාතෘකාවක් ගැන ලියන්න මම දැන් හදන්නේ..
මොකද්ද ඒ කියලා බලමු අපි..
.
.
.
.
.
.
.
.
.
.

ඒ තමයි 4th dimension.. එහෙමත් නැත්තන් 4 වෙනි මානය කියන්නේ..

අපි දන්නවා අපිට ත්‍රිමාන අවකාශය තේරුම් ගන්න පුළුවන් කියලා සරලව ම කිව්වොත් අපිට එකිනෙකට ලම්භක තල තුනකින් හැදුනු වටපිටාවක් පේනවා, ඒකේ හැසිරෙන්න අපි දන්නවා තැනකට හරියට ම පනින්න ඈතින් එන දෙයක් අල්ලගන්න..

මේ ත්‍රිමාන අවකාශයේ තියෙන්නේ දිග, පලළ , උස විතරයි..

ඒක 3  වෙනි මානය..ඒ කියන්නේ අපි මේ ඉන්නේ 3 වෙනි මානයේ 3D එකක..

එතකොට මේ 4 වෙනි මානයේ දිග, පලළ , උස ඇරුනම තව එකක් තියෙනවා..ඒ මොකද්ද..
ඒ තමයි කාලය.. 4 වෙනි මානයේ කෙනෙක්ට පුලුවන් අපිට බැරි දෙයක්..දැන් ඔයාලට පුලුවන් කියන්න ඒ මොකද්ද කියලා..

අපිට දිගට ඇවිදින්න පුලුවන්, හැරිලා හරහට යන්න පුලුවන්, උඩ පනින්න පුලුවන් වගේම 4 වෙනි මානයේ කෙනෙක්ට කාලය හරහා යන්නත් පුලුවන්..

1 D කියන්නේ පලවෙනි මානය..
මේ මානේ කෙනෙක්ට තියෙන්නේ දිගක් විතරයි.. එයා පලල ගැන උස ගැන දන්නේ නෑ..

2D කෙනා දන්නේ දිග හා පළල ගැන විතරයි..හරියට ඒක පොතක ඇදපු සමචතුරස්‍රයක් වගේ ලෝකයක්..
හිතාගන්න බෑ නේද..
ඔව් බෑ මොකද අපි හිතන්නෙම 3D හිතකින් නිසා..

මේ වගේ මාන 9ක් තියෙනවා කියලා දැනට කියනවා...ඒත් ඉතින් 4 දන්නෙත් නැතුව ඉස්සරහට යන්න තාම කට්ටියට පුලුවන් වෙලා නෑ..

ඒත් ඉතින් 4 දන්නෙත් නැතුව ඉස්සරහට යන්න තාම කට්ටියට පුලුවන් වෙලා නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now