🕸️𝕾𝖕𝖊𝖈𝖎𝖆𝖑 𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗🕸️ 𝕿𝖎𝖒𝖊 𝕿𝖗𝖆𝖛𝖊𝖑𝖑𝖎𝖓𝖌/•🖇️

16 6 5
                                    

දැනට තියෙන තාක්ෂණය අනුව කාල තරණය ප්‍රධාන ක්‍රම 03යි

1.අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය
(ආලෝකයේ වේගයෙන් ගමන් කිරීම)

2.හිමායනය
(ජීවියෙක්ව සිසිල් කිරීම)

3.ක්වන්ටම් භෞතික විද්‍යාව
(telepoter technology)
.
.
.
.
.
.
.
.
.

🕸️අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය (අලෝකයේ වේගයෙන් ගමන් කිරීම)🕸

(ආලෝකයේ වේගය=299,792,458 m/s)

මේ වේගයෙන් ගමන් කරන්න පුලුවන් යානයකින්. නමුත් දැනට ලෝකයේ වේගයෙන්ම යන යානය වෙන්නේ parker solar probe යානයයි.
වේගය 109166.667m/s. 2025 වෙනකොට මේකට 192222.222m/s වේගයකට ලඟා වෙන්න පුලුවන්ලු.

ඒත් එතකොට යානය ලබන වේගය ආලෝකයේ වේගයෙන් 0.064% ක්. 1% ක වේගයක් ලබා ගන්න නම් මේ වගේ යානා 16 ඕනේ..

එතකිට 100% ක වේගයක් ගන්න නම් ??
යානා 1600 ක් ඕනේ..

මෙම එක යානයක් හදන්න ඇ.ඩො.බි.1.5 යනවා..එතකොට ඔක්කොම හදන්න
ඇ.ඩො.ට්‍රිලියන 2.4 යනවා..
හිතන්නකෝ කරන්න පුලුවන්ද කියල..

ඇත්තටම මේකෙන් කියන්නේ වේගයෙන් ගමන් කරන වස්තුවක කාලය ගත වීමේ වේගය නිශ්චල වස්තුවකට වඩා සාපේක්ශව අඩු බවයි.
අපි උදාහරණයක් විදිහට තාරකාවක් ගමු.

ඔයා දන්නවාද අපි රාත්‍රියේ නරඹන තාරකා බොහෝ විට මිය ගිහින් ඇති බව. එතකොට ඒ එලිය ? ඔව්

එයට අපි කියනවා ආලෝක වර්ශ කියලා. එනම් අලෝකයක් වර්ශයක් තුල ගමන් කරන දුර ප්‍රමානයයි.

සමහර තාරකා වල සිට
පෘථිවියට ආලෝක වර්ශ මිලියන ගණනක් පවතිනවා. කොටින්ම ඒ දුර ප්‍රමාන සාමන්‍ය ඒකක වලින් කියන්න බෑ.

දැන් ඔයට තෙරෙනවා අපි බලන තාරකා
වල එලිය මීට වසර ගණනකට පෙර විහිදුන ඒවා බව.

ඇත්තටම nasa වගේ ආයතන වල එම දුර ප්‍රමානයන් ගණැනය කරන්න ඔවුන් පමණක් භාවිතා කරණ ඒකක
හා සමීකරණ පාවිච්චි කරනවා...

.
.
.
.
.
.
.
.
.
.

🕸️හිමායන නින්ද🕸️

වයසට යාම වළක්වන, වසර සිය ගණනක් ජීවත් විය හැකි හිමායන නින්ද මොකද්ද ?...

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now