𝟏𝟏.𝐈𝐬 𝐇𝐞?/•🖇️

18 7 2
                                    

The day sohe attacked🍂

"තමුසේ මොකද්ද කරන්න හදන්නේ.."

මම ඇහුවේ ඩෙමෝර්ගේ කොලර් එකෙන් ඇදලා.ඌ අඩියක් දෙකක් උඩට ඉස්සුනේ මම හිටියේ කේන්තියෙන්
නිසාත් මගේ ශක්තිය ඕනවටත් වඩා මම පාවිච්චි කරපු නිසාත්.

"අත අරිනවා.."

"තමුසෙට සෝහී එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද කියනවා.."

"අත අරිනවා...ඊට කලින්.."

ඩෙමෝර්ගේ බෙල්ල අතඇරියේ නැත්තන් ඌ එතනම මැරෙනවා..

" මොකද්ද බං මේ විකාරේ.. ඔක්කොම උන් සෝහිගේ පිටිපස්සේ.."

" ඔක්කොක උන්ද එකෙක්ද කියන්න මං දන්නේ නෑ...ඩෙමෝර් මේ වැඩේ අත අරිනවා.. සෝහී කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක්.. ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දෙනවා.."

" සෝහී සාමාන්‍ය කෙල්ලෙක් වෙන්න ඇති..ඒත් ඒ කෙල්ල අයිති මට..උබට අයිතියක් නෑ ඒකිගෙයි මගෙයි මැද්දට පනින්න.."

"ඩෙමෝර් මම හොදින් කියන්නේ..."

"ඉතින්..උබ කියන එක අහන්න මම බැදිලා නෑනේ.. උබ මගෙන් එක පාරක් මැරුම් කන්න දැගලුවා...දැන් ආයෙත්..."

" අදට මම මේක අත අරින්නම්..හැබැයි ආයේ සෝහිට අතක් හරි තියලා තිබුනොත්.. අන්න එදාට මම බලාගන්න්.."
.
.
.
.
.
.

🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️

හේසුන් මාව රිජෙක්ට් කරපු දවසේ මම එයා ගැන තිබ්බ හැම මතකයක්ම අයින් කරන්න උත්සාහ කලා.
ඒත් එයාව හැමදාම දකිද්දී මට එයාව අමතක කරනවා කියන එක විහිලුවක් උනා.
මගේ හැගීම් අදහස් හැමදේම බෙදාගන්න ලීටා ඉන්න නිසා මගේ හිතේ බරෙන් බාගෙකටත් වඩා නිදහස් උනත් හේසුන් කියන්නේ වෙනම මාතෘකාවක්..
ඒ මම ආදරේ කරපු කෙනා..මගේ හදවතින් තනියම මම ආදරේ කරපු කෙනා..
සමහරවිට මට ලොකු වේදනාවක් නොදැනෙන්නේ මේක බ්‍රේක් අප් එකක් නිස නෙවෙයි වෙන්න ඇති..
ආදරේ කියන්නත් කලින් ප්‍රතික්ෂේප උනානේ..
ඒත් ඒක හිතුවට වඩා අමාරුයි..

☎️

"හෙලෝ.."

"හෙලෝ සෝහී..මම වූහන්ග්...ඔයාට පුලුවන්නම් දැන්ම බාර් එකට යන්න..මට වෙන කියන්න කෙනෙක් නෑ..මම ලොකු වැඩක ඉන්නේ..හේසුන් හොදටම බීලා එයාව පුලුවන්නම් ගෙදරින් ඇරලවන්න..."

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now