Unknown POV🐼
"ඌට තේරෙන්නේ නෑ මේ වෙන්න යන්නේ මොකද්ද කියලා."
"එහෙමයි කියලා ඉතින් අපි කොහොමද තේරුම් කරන්නේ..දන්නවනේ එයාගේ හැටි."
"මට ඒක තමයී ඉවසන්නම බැරි. ශිට්."
"අපි මොකක් හරි කරමු"
"මොකක් හරි කරමු කියලා මට නිකන් උඩ බලාගෙන ඉන්න බෑ.."
"ඒත් උබ මාට්ටු වෙන්න එපා පිස්සු කෙලින්ම ගිහිල්ලා...දන්නවනෙව් උගේ හැටි..ඌ ඉන්නේ උබ එක්ක පුදුම වෛරෙකින්."
"මට උගේ වෛරෙන් වැඩක් නෑ..මට උගෙනුත් වැඩක් නෑ..මට වටින්නේ වෙන කෙනෙක්ගේ පරිස්සම. ඒ වෙනුවෙන් මම ඔන දෙයක් කරනවා."
"ඇයි බං ඇත්තටම උබ ඔච්චර ඒ ගැන හිතන්නේ..කවුද ඒ ඔයාගේ.."
"හ්හ්ම්..මාත් දන්නේ නෑ කවුද කියලා මගේ."
"උබට නං පිස්සු.."
"මාත් හිතන්නේ ඔව්.."
"ඕනවට වඩ හිතන්න යන්න එපා..ඔය වගේ දෙයක් නිසා අපේ ඉලක්ක අරමුණු හැමදේම විනාස වෙන්න පුලුවන්.. අපිට ඒකනේ වටින්නේ..අනික ඔය වගේ දෙයක් දැනගතොත් මොනා වෙයිද අපේ අය.."
"ම්ම්ම්...හරි බලමුකො.."
"ඊට වඩා හොද කෙනෙක් ලැබෙයි උබට.."
"එපා..එයාට වඩා හොද අයවත්, එයා වගේ අයවත් නෙවෙයි.මට ඕනේ එයා.. එයා විතරයි..ලැබුනත් නොලැබුනත් එයා මගේ.."
.
.
.
.
.
.
Sohe's POV🐼හෙයිලි ගැන ආරංචියකුත් නැතුව ඩෙමෝර්ගේ එක පාර පහලවීමත් එක්ක ඔක්කොම වැඩ අවුල් ගිහිම් තියෙන්නේ..
ඒ අස්සේ ටේයොන්ග් ගැනත් මොකද්දෝ එකක් හිතට දැනෙන්න පටන් අරන්.කලින් නිකන් දැක්ක පලියට ලස්සන උන පලියට හිත ගැස්සුනාට මේක වෙනම කතාවක්..
මේ ඔක්කොමත් එක්ක මගේ ඔලුව සම්පුර්ණයෙන්ම අවුල් වෙලා නිසා අද වැඩ කිසිම දෙයක් නොකර නිකන්ම ගෙදරට වෙලා ඉන්න නිවාඩුවක් දැම්මා..ටේයොන්ග් නිසා හිතට පොඩි හරි සහනයක් දැනුනා.මොකද මට කිසිම දෙයක් කියන්න කෙනෙක් හිටියේ නැත්තන් මාත් දැන් මෙතන නෑ..
එයා බයයි මාව තනියම තියන්න..එයා හැසිරෙන විදිහෙන් මට තේරෙනවා.
මට තනියා ඉද්දි මැරෙන්න හිතෙනවා සිරාවටම. ඒත් තනියම හිටියම හිතට ටිකක් නිදහස්.
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampire▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...