"සෝහී..ඩෙමෝර් කොහෙද වැඩ කරනවා කිව්වේ.."
"එය කලින් වැඩ කලේ airport එකේ.. HR department එකේ.."
ඩෙමෝර් කියන්නේ කව්ද කියලා හරියටම හොයාගන්න මට ඕන උනා. ඒක නිසාම ඉන්චොන් airport එකට ගියේ මම තිබුන වැඩ ඔක්කොම පස්සට දාලා..
.
.
.
" Good morning.."" Good morning සර්.."
"මට මෙහෙ කලින් වැඩ කරපු කෙනෙක් ගැන දැනගන්න ඕනේ..කොතනින්ද මට විස්තර ගන්න පුලුවන්.."
"Sir employees ලගේ විස්තර නං අපිට එහෙම දෙන්න පුලුවන් කමක් නෑ..විශේශම හේතුවක් නං අපිට request කලොත් පුලුවන්.."
මම මගේ bussiness card එක පෙන්නුවා..
ලේසියෙන් මම ඒක පාවිච්චි කරලා වැඩ කරගන්නේ නෑ..ඒත් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්."විනාඩියක් දෙන්න සර්..
9th floor එකට යන්න සර්..""Ok Thankz.."
.
.
.
.
.
." ඔව් මිස්ටර් කිම්..මේ නම අපේ database එකේ තියෙනවා..මම personal details ටික මේ දැන්ම දෙන්න සලස්වන්නම්.."
"තෑන්ක්ස් මිස්ටර් ලී..ලොකු උදව්වක්.."
"මිස්ටර් කිම් ලේසියෙන් මේ වගෙ උදව්වක් ඉල්ලන්නේ නෑනේ..ඒක නිසා පලවෙනි පාරට මගෙන් ඉල්ලුව මේ උදව්ව මම කරලා නොදී බෑනේ.."
"අහ්හ්..ඔව් මේක ඇත්තටම හදිස්සි වැඩක්..ඒක නිසයි මමම ආවේ.."
මේ අතරේ මිස්ටර් ලී ගේ අතට ලැබුනේ ඩෙමෝර්ගේ personal details තියෙන ෆයිල් එක..
"මිස්ටර් කිම්..මෙන්න.."
"තෑන්ක්ස් මිස්ටර් ලී.. අපි ඩිනර් එකකට යමුකෝ ශුවර් එකටම.."
" අනිවාර්යයෙන්ම .."
එලියට ඇවිත් කාර් එකට නැග්ග ගමන් මම ෆයිල් එක දිගඇරියා..
ඩෙමෝර් හැම්ලොක්..
කලින් වැඩ කරපු තැනක් නෑ..එකම තැන මේක..
USA වල ඉදලා තියෙන්නේ අවුරුදු 15ක්ම..
කිසිම වැදගත් විස්තරයක් නෑ..
සාමාන්‍ය වැඩි උනාමත් ප්‍රශ්නයක්..මේක සාමාන්‍ය සේවකයෙක්ගේ විස්තර ටිකක් විතරක් වගේ පේන්නේ.. ඒත් ඒ වගේ කෙනෙක්.. අවුරුදු 15ක් USA වල ඉදපු හොදට සල්ලි තියෙන කොල්ලෙක් මේ වගේ නිකන්ම නිකන් රස්සාවක් කරයිද..
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampire▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්‍යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...