05

1.7K 347 216
                                    

ජිමින් කිව්වට ටේහ්‍යුන්ට ආයිත් මිශන් එකක් නෑ කියලා එයාට එදාම හවස වැඩක් යෙදුනා.

"ටේ, අපේ අයට පුලුවන් උනා එදා අර රේප් සීන් එක කරපු එකාව අල්ලගන්න." නම්ජුන් ඇවිත් කිව්වම ටේහ්‍යුන්ගේ ඇස් කේන්තියෙන් රතු වුනා.

"අපි ඌව බේස්මන්ට් එකට ගෙනාවා." නම්ජුන් කිව්වා.

"මේ මැන්ශන් එකේද?"

"නෑ ටේ, RT මැන්ශන් එකේ."

"හරි එහෙනම් අපි යමු."

"ටේ, ඔයා යනවද? ඔන්නම් අපිට පුලුවන් ඌව ඉවරයක් කරලා දාන්න." නම්ජුන් කිව්වම ටේහ්‍යුන් හිස දෙපැත්තට වැනුවා.

"ඕකා ඉවරයක් වෙන්නෙ මගෙ අතින්." කිව්ව ටේහ්‍යුන් RT ගෑන්ග් එක ඉන්න මැන්ශන් එකට යන්න පිටත් වුනා.

විනාඩි කීපයකට පස්සෙ එයාලා RT මැන්ශන් එකට ළඟා වුනා. ටේහ්‍යුන් ඉක්මනින් ගියේ දැනටමත් එයාව වෙස්මාරු කරන්න සූදානම් ඉන්න පිරිස ගාවට.

එයාලා ටේහ්‍යුන්ගේ කොණ්ඩේ ටෙම්පරි මින්ට් කලර් එකෙන් කලර් කරලා ටේහ්‍යුන්ව සුපුරුදු පරිදි මේකප් කලා. මේ වගේ වැඩ වලදි ටේහ්‍යුන් එයාගෙ වෙස්මාරු කරලා V බවට පරිවර්තනය වෙන එක සාමාන්‍ය දෙයක්.

ඊටපස්සෙ එයා එයාගෙ පිස්තෝලයත් අරන් එයාගෙ පිරිස එක්ක බේස්මන්ට් එකට ගියා.

දඬුවම් දෙන්න හදපු එකා හිටියේ බේස්මන්ට් එකේ බැඳලා දාලා. මුලු බේස්මන්ට් එකම කළුවර කරලා තිබුනේ V ගෙ අනන්‍යතාවය හෙළි වෙන නිසා. V ටිකක් ඉස්සරහට ආවේ එයාගෙ ඇස් වලට විතරක් එළිය වැදෙන විදිහට.

V ගේ කොටි ඇස් දෙක දැක්ක අපරාධකාරයා බයෙන් වෙව්ලුවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


V ගේ කොටි ඇස් දෙක දැක්ක අපරාධකාරයා බයෙන් වෙව්ලුවා.

"අ-අනේ V මාව මරන්න එපා. ම්-මං ඔයා කියන ඕනම ගානක් දෙන්නම්." අපරාධකාරයා කිව්වම V ගෙ ඇස් සතුටින් ලොකු වුනා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Donde viven las historias. Descúbrelo ahora