39

1.7K 340 188
                                    

ජන්සුවත් වඩාගෙන ටේහ්‍යුන් එයා සරසලා තිබුනු උද්‍යානය පුරා ඇවිද්දා. දැනටමත් සේරම සූදානම් වගේම එයා දැන් බලන් හිටියේ ජන්ග්කුක් එනවා කියන සංඥාව එයාගෙ යාළුවන්ගෙන් ලැබෙනකන්.

"අප්පාගෙ වැඩ කොහොමද ජන්සු හ්ම්ම්? මමා කැමති වෙයි නේද?" ටේහ්‍යුන් ඇහුවේ උද්‍යානය ජන්සුට පෙන්වමින්.

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

දැනටමත් එයා අද රාත්‍රිය එයාගෙ ඒන්ජල් එක්ක ලස්සනට ගත කරන්න හීන මවලා ඉවරයි

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


දැනටමත් එයා අද රාත්‍රිය එයාගෙ ඒන්ජල් එක්ක ලස්සනට ගත කරන්න හීන මවලා ඉවරයි. එයාගෙ මූනෙ ලස්සන හිනාවක් ඇඳිලා තිබුනා.

ඊටපස්සෙ එයා එයාගෙ වොච් එකෙන් වෙලාව පරීක්ෂා කලේ නළල රැළි කරන්.

"එයා පරක්කු ඇයි?"

ටේහ්‍යුන් යටිතොල හපන් වටපිට බැලුවා. එයාගෙ අතේ හිටපු චූටි ජන්සුත් හිටියේ එයාගෙ මමාව දකිනකන් නොඉවසිල්ලෙන්.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Dove le storie prendono vita. Scoprilo ora