මම තමයි Yibo..wang yibo..මගේ වරද නිසා මට පනටත් වඩා ආදරේ කරපු එයාව නැතිකරගත්ත මෝඩයා...
මම xiao zhan..අහම්බෙන් හම්බුනා ආදරේ හීනයක් වගේ නැතිම වෙලා ගියාටත් පස්සේ තවත් එයා ගැනම හිතාගෙන ඉන්න පිස්සෙක් ..ඔව් මම...
මම Yu bin..මගේ chana..ඔව් මම එයාගේ හොදම යාළුවා.හැමදාම හිතෙන් විතරක් එයාට මහා ගොඩක් ආදරේ කරන එයාගේ ආදරේ එයාට හොයල දෙන්න උදව් කරන එයාගේ හොදම යාළුවා මං.chan ගේ bina...ඒ මං ...
මම Haikuan.Yibo මගේ මල්ලි.හැමදාම මම එයාගේ හැසිරීම ගැන දුක් උනා.මම හිතුවේ ඒ අහිංසක හුරතලේ නිසා වත් එයා වෙනස් වෙයි කියල.එත් මට වැරදුනා.
මම Zanjin.යිබෝ මගේ හොදම යාළුවා..ඒ වගේම මං...
මම Cheng.මගේ හොදම යාළුවා Yibo.එත් Yibo ට මම එයාගේ හොදම යාළුවද?.....
අපි Patparan..අපි දෙන්න යිබෝ ගේ යාලුවෝ.වගේම තමයි අපි දෙන්න ආදරේ කරනවා.ගොඩාක්...
මේ තමයි කතාව පුරාවටම ඉන්න අපේ ප්රධාන චරිත ටික.අනිත් අය කතාව ගලාගෙන යද්දී කියන්නම්.
ආ..තව දෙයක් තමයි.මම ආසම Wang yibo, Xiao zhan දෙන්නට තමයි.ඒ නිසයි මෙහෙම කතාවක් ලියන්න පටන් ගත්තේ.ඉතින් මේ කතාව ගලාගෙන යන විදිහත් එක්ක එයාලගේ ඇත්ත ජිවිතේ පටලගන්න එපා.මේක මම හිතල ලියන දෙයක් විතරයි.
ඔන්න මේ කතාව කියවන එකම එක්කෙනෙක් උනත් අනේ මට බනින්න එපා..හොදේ.
ඒ දෙන්නට මමත් ගොඩාක් ආදරෙයි...
මම මනූ....
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.