Part 20

301 59 10
                                    

කෙදිරියත් එක්ක පියවි සිහියට ආව යිබෝ Zhan ගෙ මුණෙන් අල්ල ගත්තා....
"හෙට 9.00 වෙද්දී මම එනවා.ලෑස්තිවෙලා ඉන්න....හැරිද..."
යිබෝ Zhan ව අත ඇරලා එළියට ආවෙ තමන්ගෙම පපුවට ගහගනිමින්....

"ශී මොකද ....පපුව මෙච්චර ගහෙන්නෙ...ආහ්.... ."

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"වොහ්....මෙයාට මොකද්ද එක පාරටම උණේ ...පිස්සුද මන්දා....හහ්....ෆුහ්...මොකද මෙච්චර රස්නෙ...."
Zhan මේ අතින් පවන් ගගහ උණේ මොකද්ද කියල කල්පනා කරන්නේ ඇගම රත් කරගෙන එන රස්නෙ දරාගන්න බැරුවයි.රස්නෙ නිසාම එයා නාගන්න ගියේ එයාගෙ කාමරයට අල්ලලා එහයින් තිබුණු පොඩි ළිඳට...කළුවරේම නාගත්ත zhan ඉක්මනට ඇවිත් හෙට අරගෙන යන්න බඩු ටික ලෑස්ති කරා...එයා අලුතින් ගත්ත office kit ඇරෙන්න එයාට දාගෙන යන්න තරම් මහ ලොකු ඇදුම් ගොඩක් තිබුණෙ නෑ.....එ හැම දේම ලෑස්ති කරගත්තත් එයාගෙ මතකෙට මොකද්දෝ ලොකු දුකක් දැනුණා.....

"මගේ ගඟා....මම දන්නේ නෑ මේ වෙද්දි ඔයා මොකද්ද කරන්නෙ කියලා....ඒත් මට ඔයාව ගොඩක් මතක් වෙනවා...ඔයාට මාව මතක් වෙනවද මගේ ගඟා....මම වගේම ඔයත් මට ආදරේ කරනවාද මගේ ගඟා....මට ඔයාට නොකිය කොහෙවත් යන්න ඕනේ නෑ.... ගඟා බැලුවත් නැතත් එයාට messege එකක් දාල යන්න ඕනේ...ඒක මගේ යුතුකම...."
ගොඩක් කල්පනා කරපු Zhan අන්තිමට phone එකත් අරගෙන එයාගෙ එකම ආදරේට messege එකක් දැම්මා...

❤️ගගා....ඔයා හොදින් ඉන්නවද... මම හොදින් නෙමෙයි...මම ඔයාට කිව්වා මට උණ හැමදේම... හෙට මම යිබෝ එක්ක korea යනවා...එයාලගෙ site එකට. training එකකට...අපෙ campus එකෙන් training දැම්ම... මමයි යිබෝයි එකට තමයි වැටුණේ...එයාලා විස්වාස කරන්න පුළුවන් අය නෙමෙයි තමයි...එයාල හැමෝම එකතු වෙලායි මට එහෙම කළේ....මම දන්නවා ඔයා හිටියනම් මට යන්න එපා කියයි.ඔයා මට training ඒක කරගන්න උදවුත් කරයි..ඒත් දැන් මට කරගන්න දෙයක් නැහැ... මාව දැම්මේ lecturer...මම පරිස්සමට ඉන්නම්...මම දන්නවා ඔයා හිටියනම් එහෙම කියාවි...මේක දැක්ක වෙලාවක මට messege කරන්න...කොයි වෙළේ හරි මට messege කරනකම් මම බලාගෙන ඉන්නවා...පරිස්සමට ඉන්න මගේ ගඟා.....,❤️

කඳුලු පෝලිමක් එක්ක මේ messege එක කියවන්නේ යිබෝ....zhan ට රිද්දන්න මේ දේ කරා උනත් දැන් වෙලා තියෙන්නේ අත්තටම ඒකද... රිදුණේ zhan ටද...යිබෝ ටද....යිබෝ ඒ messege එක කියවද්දි ඇස් වලින් ගලාගෙන ගිය කදුලු බිංදු වලින් එයාගෙ අවංක කමද නැත්තම් රඟපෑමක්ද උණේ කියලා හිතාගන්න බැහැ වගේම හෙට ඉදන් එකට ගෙවෙන එයාලගෙ ජීවිත මොන වගේ වේවිද....ඒක තිීරණය වෙන්නේ යිබෝ මත.....

Wrong numberWhere stories live. Discover now