අනේ....මම කතාව complete කරලා episode 2ක් දැම්ම..... කියන්න සන්තෝසයි ළමයි ඒ 2ම delete වෙලා.....මම අද තමයි දැක්කේ.....මහන්සි වෙලා exam අස්සෙ ලිව්වේ....ගොඩාක් දුකයි මට.....
මගේ කතාවට අසාවෙන් හිටපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා...අද රෑ කොහොම හරි කතාව දෙනවා....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
මම
මනු.....
BẠN ĐANG ĐỌC
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.