Part 33

229 38 1
                                    

අහ්.....ඔයා බේරුනා කියල හිතාගන්න වන් yiboo ...මේ තියෙන්නේ මගේ photo එක දිලිසි දිලිසි...කවද්ද අප්පා මෙයා මේක ගත්තේ....zhan purse එක හරවා හරවා බලනකොට එයාට හයියට දෙයක් අහුඋනා.....මේ මොකද්ද අනේ මේ...මේක කැඩීලානේ ...

මේ මේක මේ හරියට.........ඔව්...ඒක තමයි....

වන් යීබෝ,.....තමුසේද එතකොට.......

****************************************************************************


''තමුසේද එතකොට ඒක කලේ.....යිබෝ......''

එහෙම්මම බිම ඉදගත්ත zhan අඩමින් කකුල් දෙකට ඔලුව තියාගෙන හිටියා.....

zhan පරක්කු නිසා ඒක බලන්න ආව යිබෝ දැක්කේ ගැස්සෙන උරහිසක් එක්ක purse එකත් තුරුල් කරගෙන බිම වාඩි වෙලා ඉන්න zhan ව වෙනකොට යිබෝ ඉක්මනටම ගිහිල්ල zhan ව තුරුල් කරගත්තා...

''ඇයි මගේ ශානු......මොකද මේ....කියන්නකෝ....ඇයි අඩන්නේ....''

''එපා අල්ලන්න මාව..ඈත් වෙලා ඉන්නවා මගෙන්.....

''ඔය ජරා අත් වලින් මාව අල්ලන්න හිතන්නවත් එපා....කියනවා...කියනවා....මේ bracelet එක කාගේද?''

''මේක මේක මගේ...මගේ අම්ම මගේ b 'day එකට මට දුන්නේ...ඒක මම මෙච්චරකල් තියාගෙන ඉන්නේ මට මමා දුන්න නිසයි...මට ඒක වටිනවා එච්චරටම...''

''කෝ මේකේ ඉතුරු කෑල්ල.....''

''ඒක කැඩිලා.....ඒක කොහෙද දන්නේ නෑ....''

zhan එහෙම්ම නැගිටලා කට කොනකින් හිනා වේවි zhan ගේ purse එක ඇදල යමක් එලියට ගත්තා....

''ඔකේ ඉතුරු කෑල්ල මේකද?''

''වොහ්.....ඒක තමයි...මම මේක හොයා හොයා හිටියේ..thankyou zhan ...මට දැන් අයම මගේ අම්ම දුන්න bracelet එක හදාගන්න පුළුවන්....''

''bracelet ඒක හදාගන්න...ඕක හැදුවම මගේ අම්ම අපහු එනවද යිබෝ....කියනවා.....තමුන් නේද ඒක කලේ.....මගේ අම්මව හප්පලා මැරුවේ තමුන් නේද?''

''මොකද්ද ශානු මේ කියන්නේ.....මම එහෙම දෙයක් කලේ නෑ....මොකද්ද ඒ accident කතාව....ආහ්.....මගේ ඔලුව රිදෙනවා......''

යිබෝ එහෙම්මම ඔලුව අල්ලාගෙන සිහි නැතුව ඇදගෙන වැටුන.....

''යිබෝ කතා කරන්න....අනේ චෙන් එන්නකෝ.....අඩ අඩම zhan චෙන් ට කෑ ගහනකොට medical unit එකේ අයත් එක්කම ඔක්කොම ඇවිල්ල යිබෝ ව උස්සගෙන එයාව බලන්න ගත්තා....''

Wrong numberWhere stories live. Discover now